Vehicle TAX hora

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මචංස්ලා පොඩි පුරස්නයක් තියනවා :yes:

    ටැක්ස් හොර කල්ලා ගෙන්නන වාහන තියනවාලු නේද ? [අඩුවෙන් එස්ටිමෙට් කරලා හෝ ටැක්ස් ගෙවන්නෙම නැතුව]

    අන්න එහෙම ගෙන්නන ඒවා අපි දන්නේ නැතුව අරන් පස්සේ මට්ටු උනොත් මොකද වෙන්නේ ?

    ගත්ත එකාට බඩු බනිස් වෙනවද හිටං ? [අයි මීන් වාහනෙත් නෑ සල්ලිත් නෑ :growl: අහක ඉන්න එකෙක් පෝසත් වෙලා]

    ටවුකන්ඩ කෝමද බං වහනයක් ගද්දි මෙහෙම එකක්ද නැද්ද කියල චෙක් කරගන්නේ ?

    එළකිරි හුදී ජනයාගේ යහපත පිණිස මේකෙ නීතිමය පැත්ත එහෙම දන්න දුලා පුටාල ඉන්නවනං කොටාගෙන යමල්ලකො :angry:

    දන්නැත්තන් බම්පියක් හරි දාන්න ඕනේ ආයිබෝන් :P
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    RMV eken check kara ganna puluwan, vehicle eka register karaddi tax gewapu receipts denna oni nisa un laga records thiyenwa.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    RMV eken check kara ganna puluwan, vehicle eka register karaddi tax gewapu receipts denna oni nisa un laga records thiyenwa.

    online පුලුවන්ද මචං. Reg. no එක දුන්නම ඇතිද ??
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    අඩුවෙන් ගාණ දාලා ගෙනාවට වැඩක් නෑ. කියුබික් සෙන්ටිමීටර් ගාණට TAX ලංකාවේ ගහන්නේ. පුළුවන් නම් CC ගාණ අඩුවෙන් දාලා ගෙනෙන්.