මචංස්ලා පොඩි පුරස්නයක් තියනවා 
ටැක්ස් හොර කල්ලා ගෙන්නන වාහන තියනවාලු නේද ? [අඩුවෙන් එස්ටිමෙට් කරලා හෝ ටැක්ස් ගෙවන්නෙම නැතුව]
අන්න එහෙම ගෙන්නන ඒවා අපි දන්නේ නැතුව අරන් පස්සේ මට්ටු උනොත් මොකද වෙන්නේ ?
ගත්ත එකාට බඩු බනිස් වෙනවද හිටං ? [අයි මීන් වාහනෙත් නෑ සල්ලිත් නෑ
අහක ඉන්න එකෙක් පෝසත් වෙලා]
ටවුකන්ඩ කෝමද බං වහනයක් ගද්දි මෙහෙම එකක්ද නැද්ද කියල චෙක් කරගන්නේ ?
එළකිරි හුදී ජනයාගේ යහපත පිණිස මේකෙ නීතිමය පැත්ත එහෙම දන්න දුලා පුටාල ඉන්නවනං කොටාගෙන යමල්ලකො
දන්නැත්තන් බම්පියක් හරි දාන්න ඕනේ ආයිබෝන්

ටැක්ස් හොර කල්ලා ගෙන්නන වාහන තියනවාලු නේද ? [අඩුවෙන් එස්ටිමෙට් කරලා හෝ ටැක්ස් ගෙවන්නෙම නැතුව]
අන්න එහෙම ගෙන්නන ඒවා අපි දන්නේ නැතුව අරන් පස්සේ මට්ටු උනොත් මොකද වෙන්නේ ?
ගත්ත එකාට බඩු බනිස් වෙනවද හිටං ? [අයි මීන් වාහනෙත් නෑ සල්ලිත් නෑ
අහක ඉන්න එකෙක් පෝසත් වෙලා]ටවුකන්ඩ කෝමද බං වහනයක් ගද්දි මෙහෙම එකක්ද නැද්ද කියල චෙක් කරගන්නේ ?