මොකක්ද බන් අර SLT Extra GB free දෙන සීන් එක?

The_Lion

Member
Feb 16, 2015
850
73
0

මොකක්ද බන් අර SLT Extra GB free දෙන සීන් එක? ඒකට රෙජිස්ටර් වෙන්නෙ කොහොමද?
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
dan offer eka iwarai. October wala tibbe:P

ඉතින් තොපි අපිට කිව්වෙ වත් නෑනෙ .. :dull: මොකද ඒ හැමෝටම දෙන්නේ නැත්තෙ .. අපි කළුද? රෙජිස්ටර් වෙන්නම ඕනෙද?ඊළඟ සැරේ ගන්න දැන් රෙජිස්ටර් වෙන ලින්ක් එක එවපන්
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට ඩයලොග් homebrand එකක් ගන්න 50% discount එකක් ආවා
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉතින් තොපි අපිට කිව්වෙ වත් නෑනෙ .. :dull: මොකද ඒ හැමෝටම දෙන්නේ නැත්තෙ .. අපි කළුද? රෙජිස්ටර් වෙන්නම ඕනෙද?ඊළඟ සැරේ ගන්න දැන් රෙජිස්ටර් වෙන ලින්ක් එක එවපන්

    Ilaga sarayak naa oi. Aye thiyenawanama un kiyai. Thopi as kan aragena inna dana ganna epai:lol::lol:
     
    Chandy road

    Member
    Nov 26, 2017
    18
    1
    0
    Kandy
    අද දවස ඇතුලත register වෙන්ට slt ඒ bill එකෙ.extra GB 25 ක් හම්බෙනවා.මෙන්න මේකේ වැඩි විස්තර තියනවා. http://www.aluth.com/2017/11/25-gb-free-slt-e-bill-registration-offer.html

    25%2BGB%2BFree%2B-%2BSLT%2Be-Bill%2BRegistration%2BOffer.jpg
     
    තෑන්ක්ස් මචන් .. මේකට රෙජිස්ටර් උනාම එක පාරක් extra GB හෝ වෙනත් තෑගි දෙනවලු, ඒත් අර ගෙදරට නෝමල් පෝස්ට් එකේ එන ප්‍රින්ට් කරල එන බිල් එක මින් පස්සේ එන්නෙ නෑලු .. දිගටම ඔන්ලයින් ගෙවන්නයි වෙන්නෙ .. ඕක පෙරේත කමට ගත්ත වගේ නෙමෙයි ඊට පස්සේ බිල ගෙදරට එන්නෙ නැති උනාම .. හා හා ...
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    තෑන්ක්ස් මචන් .. මේකට රෙජිස්ටර් උනාම එක පාරක් extra GB හෝ වෙනත් තෑගි දෙනවලු, ඒත් අර ගෙදරට නෝමල් පෝස්ට් එකේ එන ප්‍රින්ට් කරල එන බිල් එක මින් පස්සේ එන්නෙ නෑලු .. දිගටම ඔන්ලයින් ගෙවන්නයි වෙන්නෙ .. ඕක පෙරේත කමට ගත්ත වගේ නෙමෙයි ඊට පස්සේ බිල ගෙදරට එන්නෙ නැති උනාම .. හා හා ...

    anna ubata teruna
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka

    lol බිල ගෙවන්න ඔය Printed Bill එකම ඕනිද බන්? Food city,SLT Teleshop වල එහෙම පොඩි කොල කෑල්ලක් තියෙනව ඒකෙ Account Number එක දාල අපිට ගෙවන්න ඕනි ගාන දාල ගෙවන්න පුලුවන්.ඕකෙන් වෙන්නේ Email එකට Bill එක එන එක විතරයි. අනිවාරෙන් Online ම Bil එක ගෙවන්න ඕනි කියල එකක් නැ. අනික Printed Bill එකම ඕන්නම් ඔය ExtraGB හම්බුනාට පස්සේ Shape එකේ Customer Care Call කරල කියනවා Printed Bill එකට ආයේ හරොල දෙන්න කියල. ඔව්ව ප්‍රශ්නද Bro :lol::lol::lol:
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D

    loan ekak ehema ganna giyama ubta theri ..
    thawa podi podi fiance wada walta giyamath theri Printed Bill eka watinakama :lol:
     
    ඒ Loan වල නේ බන්. මේක Broadband වල නේ.:lol::rofl: 25GB ගත්තට පස්සේ ඕන්නම් ආයේ Bill එක ගෙදරට හදාගන්නවා. අපි හරියට වෙලවට Bill එක ගෙවනව නම් ඔය කොල කෑල්ලට තියන් පක් ගහන්නද? :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    loan ekak ehema ganna giyama ubta theri ..
    thawa podi podi fiance wada walta giyamath theri Printed Bill eka watinakama :lol:

    Online බිල් එකට approval දෙන්නේ නැත්නම් උන් ඇවිත් අද හෙට මැරෙන්න ඉන්න වයසක මිනිස්සු වෙන්න ඕනා එහෙනම්. :lol::lol:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    lol බිල ගෙවන්න ඔය Printed Bill එකම ඕනිද බන්? Food city,SLT Teleshop වල එහෙම පොඩි කොල කෑල්ලක් තියෙනව ඒකෙ Account Number එක දාල අපිට ගෙවන්න ඕනි ගාන දාල ගෙවන්න පුලුවන්.ඕකෙන් වෙන්නේ Email එකට Bill එක එන එක විතරයි. අනිවාරෙන් Online ම Bil එක ගෙවන්න ඕනි කියල එකක් නැ. අනික Printed Bill එකම ඕන්නම් ඔය ExtraGB හම්බුනාට පස්සේ Shape එකේ Customer Care Call කරල කියනවා Printed Bill එකට ආයේ හරොල දෙන්න කියල. ඔව්ව ප්‍රශ්නද Bro :lol::lol::lol:

    :D:D
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඒ Loan වල නේ බන්. මේක Broadband වල නේ.:lol::rofl: 25GB ගත්තට පස්සේ ඕන්නම් ආයේ Bill එක ගෙදරට හදාගන්නවා. අපි හරියට වෙලවට Bill එක ගෙවනව නම් ඔය කොල කෑල්ලට තියන් පක් ගහන්නද? :lol:

    Online බිල් එකට approval දෙන්නේ නැත්නම් උන් ඇවිත් අද හෙට මැරෙන්න ඉන්න වයසක මිනිස්සු වෙන්න ඕනා එහෙනම්. :lol::lol:

    lankawe nemai d inne :lol: