මොකක්ද බන් මේ සීන් එක? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,422
    77,528
    113
    යකෝ මූ මැරෙන්න යනවා කියලා මුගෙ පරන ලව් එකට එන්න කියලා ඒකිගෙ ජිවීතෙත් මූ විනාස කරලා යන්නද හදලා තියෙන්නෙ? ඒකට මේ දයාන් විතාර බූරුවත් සෙට් වෙලා.

    දැන් මූ ගිහින් අර ගෑනිගෙ කාමරේ හොල්මන් කරයි 🥴🥴