Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 04

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 04

    23905442_144375292877662_354741256092220397_n.jpg




    ගොඩකාලෙකට පස්සේ thread එකක් දාන්නේ.එක එක වැඩ නිසා මේක පැත්තේ එන්න බැරි උනා.
    ඒ අතර කාලයේදී අපි Drone Lanka කියල අපේ business එකට site එකක් හැදුව.තාම බාගෙට under construction .ez cash payment gateway වගේ පොඩි පොඩි දේවල් වගයක් තව add .තියෙනවා.එත් site එක up .

    ඊයේ තම FB page එක launch කරේ.so ඔය වගේ පොඩි පොඩි දේවල් කරලා මේක ලොකුවට කරගෙන යන්න තම බලාපොරොත්තුව.එත් ගණන් නම් වැඩි වෙන්නේ නැ .(tax වැඩි උනොත් මිස)

    sup එකක් දෙන්න කැමති අය අපේ page එකට like එකක් දන්න. දැම්මේ නැතත් අවුලක් නැ ඉතින්. - www.facebook.com/dronelk

    පලවෙනි thread එකෙන් කිව්වනේ warranty scene එක ගැන කියවූ නැති උන් මෙතනින් යන්න
    දැන් ඉස්සෙල්ල spark එක ගැන කිව්වනේ.එක කියවපු නැති උන් මෙතනින් යන්න


    So අද කියන්නේ සාමාන්‍ය ගානකට ගන්න පුළුවන් හොද quality එකේ drone එකක් ගැන.මේ කියන්න යන්නේ ඇත්තම selfie drone එකක් ගැන.Ikman එකේ ගිහින් බැලුවොත් selfie drone කියල listings එයි ඕනේ තරන්.මන් කලිනුත් කිව්වා වගේ selfie drone එකක් නම් අඩුම ගානේ 1mp වත් camera එකක් තියෙන්න ඕනේ කියල ඉතින් ඕනේ ගොනෙක්ට තේරෙන්න එපයි.ඕනේ drone එකක් ගන්න කලින් ගන්න එකාගෙන් drone එකේ model එකයි.drone එකේ brand එකයි අහල ඉදපන් .දැන් ගොඩක් උන් අර 0.3mp drone අරන් ikman එකේ දානවා selfie drone ,5mp camera කියල.drone එකේ model එකයි brand එකයි අහගත්තට පස්සේ google search එකක් දීල බලපන් අරු කියන ඒවම ඔකේ තියනවද කියල.

    මෙන්න මේ site වල drone compare කරන්න ,ඒවගේ විස්තර දැනගන්න පුළුවන්

    DroneCompare
    Drone Profiler

    තව ඔනෙතරන් site තියනවා.ඕවගේ price නම් compare කරන්න යන්න එපා මොකද මෙහෙ ගණන් පට්ට වෙනස්. කලිනුත් කිව්වා වගේ tax and dollar එක නිසා.දැන් අපි කරන transactions වලට අපිට dollar එක වැටෙන්නේ 161ට.ඉතින් ගොන්නු වගේ 154විතර multiply කරලා කෑගහන්න එපා ගණන් වැඩි කියා කියා


    අද කියන්න යන්නේ JJRC H49 SOL කියන drone එක ගැන.මේකනම් සිරාම selfie එකක්.

    Cam එක 2mp with 720p FPV

    height hold තියන නිසා අවුලක් නැතුව video එකක් උනත් කරගන්න පුළුවන්.
    camera එකත් හොද quality එකක් තියනවා.

    තව මේකේ වටිනාකම වැඩි වෙන දෙයක් තමයි මේකට වෙනම remote එකකුත් එනවා.ඕනෙනම් remote එකෙන් යවන්නත් පුළුවන්.එහෙම නැත්තන් app එකෙන් යවන්නත් පුළුවන්.


    රුපියල් 9000ක් වගේ වෙනවා අපෙන් ගන්නවානම්


    53.jpg







    :Ddrone ගැන 1 - Click Here
    :cool:drone ගැන 2 - Click Here
    :yes:පීනසට බෙහෙත් Click Here
    :cool:Auto Gear ගැන - Click Here
    :confused:HDD එකේ ඉඩ මදිද? - Click Here
    :oo:වාහන ගැන -Click here
    :nerd:වාහනයක් ගන්නද යන්නේ? Click Here
    :frown: sony phone ගැන - Click Here
    :dull:ඩෙංගු තියන උන්ට - Click Here
    :rolleyes:AMERICA'S GOT TALENT - Click Here

     
    • Like
    Reactions: MonsteR_X

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Flight time eka ai ban 5’minit ethanin passe mokada wenne wedi karanna berida eka

    5 minutes kiwwata oka 5-8 wage yawanna puluwan.yawana widiha anuwa thamai.
    5 minutes walata passe kadan watenawa,batry low unama pahath take down dunnama hari.
    eta passe aye recharge karanna one
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Flight time eka ai ban 5’minit ethanin passe mokada wenne wedi karanna berida eka

    5 minutes kiwwata oka 5-8 wage yawanna puluwan.yawana widiha anuwa thamai.
    5 minutes walata passe kadan watenawa,batry low unama pahath take down dunnama hari.
    eta passe aye recharge karanna one

    photo cha bn mewge. HD kwta HD newe.

    daahn blnna sample suixide


    photo cha ara man kiyapu chinese ewage. JJRC kiaynne branded ekak.
    meke 2mp kiwwoth 2mp thiyanwa.
    photo samples dan na machn api gahapuwa.me net eke gaththa ekak

    JJRC-H49-Sol-Selfie-Beauty-768x432.jpg



    Quality eka me video eken balaganna

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    oonaama suli kunatuwaka uda yawanna steady thiyena drone thiyenawada uba laga
     
    Last edited: