ගෑනු ළමය ගැන ගෙදරට කියන්න
ෆේක් තමයි. ඒ ගැන සමාවෙන්න. මාස කීපයක් පුරා පවත්වාගෙන යන ප්‍රේම සම්බන්ධය ගෑන දෙමව්පියන් දැනුවත් කරන්න අවශ්‍යයි. මේක අම්මලට කියන්න හොඳම ක්‍රමේ මොකක්ද?
ගෙදරටත් ෆේක් එකකින්ම කියලා දාපන් මචන්!
ගෙදරටත් ෆේක් එකකින්ම කියලා දාපන් මචන්!
උබලයි දෙමවු පියන්ට මොලයක් තියෙනවා නම් එවගෙම උබටත් කොන්දක් තියෙනවා නම් කෙලින්ම කියපන් , පලවෙනි එක නැත්තං උඹට කොන්දක් තිබ්බට වැඩක් නැ
කොහොමද මචන් පොඩි අදහසක් දියන්කො
නැත්නම් උබේ කෙල්ලගේ තාත්තා මැරයෙක්ද?
උබ වල්ද කන්නේ මචන්?නැත්නම් උබේ කෙල්ලගේ තාත්තා මැරයෙක්ද?
වල්ද කන්නෙ කිව්වෙ? ඩෑල් එක මැරයෙක් නෙමේ අහිංසකයි
මොකක්ද උබට අවුල ඔක කියන්න. කෙල්ල පොසත්/දුප්පත් සීන් ද? උබලගේ ගෙවල්වල කුල බලනවද? කෙල්ල අන්යාගමිකද? මොකක්ද අවුල.. 22ක් නම් ආයේ මොන මගුලද? උබව මරන්නයැ.