ගෑනු ළමය ගැන ගෙදරට කියන්න

fperson001

Member
Dec 1, 2017
22
2
0
ගෑනු ළමය ගැන ගෙදරට කියන්න

ෆේක් තමයි. ඒ ගැන සමාවෙන්න. මාස කීපයක් පුරා පවත්වාගෙන යන ප්‍රේම සම්බන්ධය ගෑන දෙමව්පියන් දැනුවත් කරන්න අවශ්‍යයි. මේක අම්මලට කියන්න හොඳම ක්‍රමේ මොකක්ද?
 
Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ගෙදරටත් ෆේක් එකකින්ම කියලා දාපන් මචන්!
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබලයි දෙමවු පියන්ට මොලයක් තියෙනවා නම් එවගෙම උබටත් කොන්දක් තියෙනවා නම් කෙලින්ම කියපන් , පලවෙනි එක නැත්තං උඹට කොන්දක් තිබ්බට වැඩක් නැ
     
    fperson001

    Member
    Dec 1, 2017
    22
    2
    0
    ගෙදරටත් ෆේක් එකකින්ම කියලා දාපන් මචන්!

    ගෙදරටත් ෆේක් එකකින්ම කියලා දාපන් මචන්!

    ආතල් ගන්න එපා බන් උදව්වක්නෙ ඉල්ලුවේ. මට ඇත්තටම අම්මලට මේක කෙලින්ම කියන්න ලැජ්ජයි
     
    fperson001

    Member
    Dec 1, 2017
    22
    2
    0
    උබලයි දෙමවු පියන්ට මොලයක් තියෙනවා නම් එවගෙම උබටත් කොන්දක් තියෙනවා නම් කෙලින්ම කියපන් , පලවෙනි එක නැත්තං උඹට කොන්දක් තිබ්බට වැඩක් නැ

    ඒක තමා මචන මේ කේස් එකේදි් අපේ අම්මල ෂුවර් නෑ වැඩිය මට. වහෙන් ඔරෝ කියන්න විදියක් නැද්ද
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    එක්කෝ කටින් කියහන් නැතම් අභිරූපන රංගනයක් හොදා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබලයි දෙමවු පියන්ට මොලයක් තියෙනවා නම් එවගෙම උබටත් කොන්දක් තියෙනවා නම් කෙලින්ම කියපන් , පලවෙනි එක නැත්තං උඹට කොන්දක් තිබ්බට වැඩක් නැ

    Copyrights - ctooi
     
    fperson001

    Member
    Dec 1, 2017
    22
    2
    0
    උබ වල්ද කන්නේ මචන්?:rolleyes:නැත්නම් උබේ කෙල්ලගේ තාත්තා මැරයෙක්ද?:eek:

    වල්ද කන්නෙ කිව්වෙ? ඩෑල් එක මැරයෙක් නෙමේ අහිංසකයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොකක්ද උබට අවුල ඔක කියන්න. කෙල්ල පොසත්/දුප්පත් සීන් ද? උබලගේ ගෙවල්වල කුල බලනවද? කෙල්ල අන්යාගමිකද? මොකක්ද අවුල.. 22ක් නම් ආයේ මොන මගුලද? උබව මරන්නයැ.
     
    fperson001

    Member
    Dec 1, 2017
    22
    2
    0
    මොකක්ද උබට අවුල ඔක කියන්න. කෙල්ල පොසත්/දුප්පත් සීන් ද? උබලගේ ගෙවල්වල කුල බලනවද? කෙල්ල අන්යාගමිකද? මොකක්ද අවුල.. 22ක් නම් ආයේ මොන මගුලද? උබව මරන්නයැ.

    තත්වෙට ගැලපෙන්නෙ නැති පොඩි කේස් එකක් එයි කියලහිතෙනව මචන්. කෙල්ලගෙ පවුලෙ අයට එච්චර සල්ලිය බාගෙ යාන වාහන ඉඩකඩම් නෑ. අපේ තාත්තා රජයෙ රැකියාවක් කරන්නෙ හිතේ ටිකක් මාන්නෙ ලොකුකම එහෙම තියෙනව. අකමැති වෙයිද කියල බයක් තියෙනව මට