ගෑනු ළමය ගැන ගෙදරට කියන්න

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ගෙදරට කියන්න ඕන නෑ.. උඹ වයසට යනව වගේ තේරෙද්දි තාත්ත හෝ අම්ම අහයි දැන් බඳින්න ලඟයි නේද.. යාලු වෙලාද ඉන්නෙ කියල.. එතකොට ඔව් කියපන්... :D නිකන් ලැජ්ජාවෙ ඇඹරෙන්න ඕන නෑ.. මම කරේ එහෙම..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    sajith.xp.pk:22562698 said:
    ගෙදරට කියන්න ඕන නෑ.. උඹ වයසට යනව වගේ තේරෙද්දි තාත්ත හෝ අම්ම අහයි දැන් බඳින්න ලඟයි නේද.. යාලු වෙලාද ඉන්නෙ කියල.. එතකොට ඔව් කියපන්... :D නිකන් ලැජ්ජාවෙ ඇඹරෙන්න ඕන නෑ.. මම කරේ එහෙම..
    දැන් බැඳලද ඔහේ?
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    බය නෑතිව කියපන් මචන් නමුත් හරි වෙලාවක් බලලා හරියට clearly කියන්න. ඔබට ජය පුතී