කලින් නුලක දැක්කා ඔයා දාලා තිබ්බා physical science හදාරන ගමන් ඉන්නේ
Freelancing කරලා ඒ වෙද්දී ලක්ශ 50ක් විතර හම්බ කරල ලු කැම්පස් එන්නේ තමන්ගේ සල්ලිවලින් ගත්ත කර් එකකලු
මම එලකිරි එකේ එච්චර අඩු වයසකින් සාර්ථක වෙලා ඉන්න කෙනෙක් දැක්කේ oya විතරyi
මේක දැම්මේ mada gahanna නෙවේ
පුදුම හිතුනා ඒ විස්තර දැකලා thamange ma car ekaka campus Yana un dakke pita rata wala thamai
අපිත් දැන ගන්න ආසඉ දැන් ඉන්න තත්ත්වේ
Physical science degree එක ගැන මොකද හිතන්නේ ? හොද ද? සමහරු කිව්වා වගේ වැඩක් නැත්ද
සර්ථකත්වේ රහස් මොනවා ද?
දැන් ජොබ් එකක් කරනව ද?
උත්සහවන්ත කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් සටහනක් දාන්නකෝ

Last edited: