WOW ape kellek yako

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම මේක දැන් දැක්කේ.අපේ කෙල්ලෙක් Miss Universe එකේ 16 ට තේරිලා.බලපන්කො එහෙම උනේ සුදු හින්දද.ලංකාවේ ගොඩක් ගෑණු හිතන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන තම්බබු ඉස්සෙක් වගේ සුදු උනහම හරි ලස්සණයි කියලා.:rofl:

    24174701_133486194031381_6168563855122698455_n.jpg

    22788714_10155918304762318_2734124872548556032_n.jpg

    23905738_1717922474947207_1520866978360910495_n.jpg

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,927
    1
    56,954
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලස්සන විතරක් නෙවෙයි මොලෙත් තියෙනවද බලනව. මේකිට සල්ලි දීල ගත්ත සුදුසුකමක්වත් නෑ වගෙ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,500
    113
    මම මේක දැන් දැක්කේ.අපේ කෙල්ලෙක් Miss Universe එකේ 16 ට තේරිලා.බලපන්කො එහෙම උනේ සුදු හින්දද.ලංකාවේ ගොඩක් ගෑණු හිතන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන තම්බබු ඉස්සෙක් වගේ සුදු උනහම හරි ලස්සණයි කියලා.:rofl:

    ලංකාවේ කෙල්ලෝ ගැනනම් කියන්න දෙයක් නෑ බන්. අති බහුතරයක් උන්ට මුණ විතරයි ඕනි, නිකමට කකුල් 2ක දිහේ බැලුවම වමනේ යන්න එනවා.
    සමහර කෙල්ලොනම් ඉන්නවා පිළිවෙලට ඉන්න.

    ලස්සන විතරක් නෙවෙයි මොලෙත් තියෙනවද බලනව. මේකිට සල්ලි දීල ගත්ත සුදුසුකමක්වත් නෑ වගෙ

    ඔවු, මේ පාර දින්නෙත් ඉන්දියාවේ මෙඩිසින් කරන කෙල්ලෙක්නේ...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලස්සන විතරක් නෙවෙයි මොලෙත් තියෙනවද බලනව. මේකිට සල්ලි දීල ගත්ත සුදුසුකමක්වත් නෑ වගෙ

    උබ කොහොමද දන්නේ?එතකොට 16 හරි උන එක ගැන මොකද කියන්නේ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,028
    113
    Gotham City
    එක පාරක් මට මතකයි කළු ජාතික කෙල්ලෙකුත් මිස් යුනිවර්ස් උනා.
    ලස්සන තියෙන්නෙ පොත්ත සුදු වෙන එකෙම නෙමෙ බන්
    සමහරක් හම සුද්හු එවුන් ඉන්නවා හෙනම මූසල පාටයි .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,028
    113
    Gotham City
    ලංකාවේ කෙල්ලෝ ගැනනම් කියන්න දෙයක් නෑ බන්. අති බහුතරයක් උන්ට මුණ විතරයි ඕනි, නිකමට කකුල් 2ක දිහේ බැලුවම වමනේ යන්න එනවා.
    සමහර කෙල්ලොනම් ඉන්නවා පිළිවෙලට ඉන්න.

    ඔවු, මේ පාර දින්නෙත් ඉන්දියාවේ මෙඩිසින් කරන කෙල්ලෙක්නේ...

    මොළෙ තියෙනවාද කියන්නෙ අධ්‍යාපන සුදුසුකම වගෙම සාමාන්‍ය දැනීම ගැන ප්‍රශ්න වලට උත්තර දීමත් එක්ක,. අපෙ තියෙන්නෙ පොදු පරීක්ෂණෙ. අන්න ඒ වගෙ එදිනෙදා නිව්ස් වල ඇහෙන දෙවල් පොලිටික්ස් ගැන එහෙම ප්‍රශ්න අහනවා. හරි උත්තරෙ දෙන්න ඔනෙ. ඩිග්‍රි තියෙන උනුත් කොර වෙනවා සමහරක් විට.ඔය කම්පෙටිෂන්ස් වලටත් අර විභාග වලට වගෙ කල් තියාම රෙඩි වෙනවා බන් .සමහරු රෙඩි වෙන්නෙ පොඩි කාලෙ ඉඳන්මයි.
    ඉතිං ඒ කන්ටෙස්ට් වලට ඔනි කරන සුදුසුකම් පොඩිකාලෙදිම හදාගන්නව.

    උඹලා දන්නවාද තව සීන් එකක් තියෙනව.
    මිස් යුනිවර්ස් යන එකම ලොකු දෙයක් දින්නා හො නැතා.අර ඔලිම්පික් වගෙ.
    ඉත්ං ලංකාවෙ සම්භවය තියෙන ඇමරිකා, ඕස්ට්‍රෙලියා, නිව්සීලන්ඩ් වගෙ ඉන්න හොඳ පෙනුම තියෙන කෙල්ලො කරන්නෙ ලංකවට ඇවිල්ලා අපෙ රටෙ කම්පෙටිෂන්ස් වලට ඇප්ලයි කරලා දිනලා අපෙ රටෙන් තෙරෙනවා.
    මොකද උන් පදිංචි රටවල් වල ඉඳන් තරඟ කළොත් තරඟෙ වැඩී. උන් කෙලින්ම කැපෙනවා.
    ඉත්ං මෙ වගෙ රටවල් වලට ඇවිල්ලා තමා ඔය තරඟ වලට සිලෙක්ට් වෙන්නෙ.
    ඔය ජැකලින් කියන්නෙත් එහෙම එකියක් ද කොහෙද .
     
    අනිවා බලපන්කො මේකිගේ ඉංග්‍රීසි.:yes:
     
    ඔවු බන්, එකේ හැමදේම ගැන ප්‍රසන අහනවා... අපේ උන්ට ඉතින් ඕව ගානක් නැනේ, ලස්සන විතරයිනේ හිතන්නේ.:D:D:D

    වෙන රටවල ජීවත්වෙලා මේවගේ ඒවාට ලංකාවෙන් ඉදිරිපත් වෙනවා වගේ සිද්දීයක්නම් වෙන්න පුළුවන්, මොකද අපේ උන්ට ඕවගේ යටිකුට්ටු වැඩ වලට ලෝකේ කාටවත් නොදෙවෙනි මොල්යක්නේ තියෙන්නේ.:yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මොළෙ තියෙනවාද කියන්නෙ අධ්‍යාපන සුදුසුකම වගෙම සාමාන්‍ය දැනීම ගැන ප්‍රශ්න වලට උත්තර දීමත් එක්ක,. අපෙ තියෙන්නෙ පොදු පරීක්ෂණෙ. අන්න ඒ වගෙ එදිනෙදා නිව්ස් වල ඇහෙන දෙවල් පොලිටික්ස් ගැන එහෙම ප්‍රශ්න අහනවා. හරි උත්තරෙ දෙන්න ඔනෙ. ඩිග්‍රි තියෙන උනුත් කොර වෙනවා සමහරක් විට.ඔය කම්පෙටිෂන්ස් වලටත් අර විභාග වලට වගෙ කල් තියාම රෙඩි වෙනවා බන් .සමහරු රෙඩි වෙන්නෙ පොඩි කාලෙ ඉඳන්මයි.
    ඉතිං ඒ කන්ටෙස්ට් වලට ඔනි කරන සුදුසුකම් පොඩිකාලෙදිම හදාගන්නව.

    උඹලා දන්නවාද තව සීන් එකක් තියෙනව.
    මිස් යුනිවර්ස් යන එකම ලොකු දෙයක් දින්නා හො නැතා.අර ඔලිම්පික් වගෙ.
    ඉත්ං ලංකාවෙ සම්භවය තියෙන ඇමරිකා, ඕස්ට්‍රෙලියා, නිව්සීලන්ඩ් වගෙ ඉන්න හොඳ පෙනුම තියෙන කෙල්ලො කරන්නෙ ලංකවට ඇවිල්ලා අපෙ රටෙ කම්පෙටිෂන්ස් වලට ඇප්ලයි කරලා දිනලා අපෙ රටෙන් තෙරෙනවා.
    මොකද උන් පදිංචි රටවල් වල ඉඳන් තරඟ කළොත් තරඟෙ වැඩී. උන් කෙලින්ම කැපෙනවා.
    ඉත්ං මෙ වගෙ රටවල් වලට ඇවිල්ලා තමා ඔය තරඟ වලට සිලෙක්ට් වෙන්නෙ.
    ඔය ජැකලින් කියන්නෙත් එහෙම එකියක් ද කොහෙද .
    මචන් මෙන්න උඹ නියම පොඉන්ට් එක කියල තියනව. කවුරු මොනා කිව්වත් ඔය රටවල සුපිරි කෙල්ලො එක්ක ලංකාවෙ ගොබ්බියන්ට හැරෙන්නවත් බෑ මචන්. ලංකාවෙ උන්ගෙ හමේ පාට ඇගේ ෂේප් එක ඔය ඔක්කොම අජූතයි. ඇගේ ෂේප් එක එක්සයිස් කරල මහත අඩු කරගත්තත් තන් දෙක පුකවල් එහෙම යුරෝපෙ කෙල්ලන්ගෙ වගේ සුපිරියට එන්නෙ නෑ ලංකාවෙ උන්ට. එහෙනම් අපේ උන්ට ජෙල් පුරෝගන්න තමා වෙන්නෙ. යුරෝපෙ කෙල්ලන්ට නැචුරලි ඔය ඔක්කොම සුපිරියටම තියනව. ඉතින් එහෙම කෙල්ලො එක්ක බලපුවාම ලංකාවෙ ඉන්නෙ ගෑනු නෙමේ. මේ කෙල්ලත් අන්තිම 16 දෙනාට මොන බූරුවෙක් ගෙනාවද දන්නෙ නෑ. උඹ කියන අනිත් ඔය සාමාන්‍ය දැනුම පැත්තෙනුත් ලංකාවෙ ගෑනු රිණ.
     
    sh5.jpg