ලේ රිපෝර්ට් එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,720
    1
    9,447
    113
    colombo
    ලේ රිපෝර්ට් එක

    මචංලා ලේ රිපෝර්ට් එකේ ලේ වල සීනී ප්‍රමාණයත් අඩංගු වෙනවද බන්??
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,476
    9,139
    113
    80 - 120 ද කෙහෙද මම දන්න විදියට
    එක උඹ රිකුවෙස්ට් කරන්න ඕනේ
    සීනී ,කලෙස්ටරෝල්(ldl/hdl) වගේ එව්වා රික්වෙස්ට් මත චෙක් කරනවා
     
    • Like
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,720
    1
    9,447
    113
    colombo
    Giant:22567723 said:
    80 - 120 ද කෙහෙද මම දන්න විදියට
    එක උඹ රිකුවෙස්ට් කරන්න ඕනේ
    සීනී ,කලෙස්ටරෝල්(ldl/hdl) වගේ එව්වා රික්වෙස්ට් මත චෙක් කරනවා

    මේක බන් ඉස්පිරිතාලෙන් චෙක් කළේ , රිපෝර්ට් එකේ අවුලක් නෑ කිව්වා ඒත් මට හිතෙනවා සීනි අඩුයි වගේ කියලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන රිපොට් එකේද බං ? ටෙස්ට් කී දාහක් නං තියෙනවද. fasting blood sugar කියල ගිහිං කියපං එතකොට කරනව :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොන රිපොට් එකේද බං ? ටෙස්ට් කී දාහක් නං තියෙනවද. fasting blood sugar කියල ගිහිං කියපං එතකොට කරනව :yes:
    ෆාස්ටින් කරනවනම් නොකා පල. සමහර උන් රිපොට් එකට දාගන්න තෙඹුකොල කරවිල කාලා යනවා. ඒ ගොන් ආතල් ඉතින් තමන්ම රවට්ට ගන්න එක. අන්තිමට දොස්තර රිපොට් බලල බේත් අඩු කලාම සීනි නගිනව නහුතෙට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,720
    1
    9,447
    113
    colombo
    රෝසි ආච්චි:22567763 said:
    මේක බන් ඉස්පිරිතාලෙන් චෙක් කළේ , රිපෝර්ට් එකේ අවුලක් නෑ කිව්වා ඒත් මට හිතෙනවා සීනි අඩුයි වගේ කියලා

    mokakda karapu test eka? fbc?

    මන් දන්නෑ බන් උන් ලේ අරගෙන කළේ මොකටද කියලා කිව්වේ නෑ,
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,720
    1
    9,447
    113
    colombo
    Janadipathi:22567768 said:
    ,,මොනවටද කලේ ශුගර් බලන එක කලානම් සදහන් වෙයි..

    මන් දන්නෑ බන් ඉස්පිරිතාලෙන් අරන් කළේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,720
    1
    9,447
    113
    colombo
    WhiteWalker:22567808 said:
    මොන රිපොට් එකේද බං ? ටෙස්ට් කී දාහක් නං තියෙනවද. fasting blood sugar කියල ගිහිං කියපං එතකොට කරනව :yes:

    දැන් ආයෙත් කරන්න ඕනිද බන් අයියො
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ආයෙත් කරන්න ඕනිද බන් අයියො

    උඹට සීනි බලාගන්න ඕනෙ නං ඉතිං කරපං ඕන්නං මොකුත් නොකර සීනි වැඩිවෙලා කකුලක් වගේ කපාගන්න වුනත් පුලුවන් :D
    පැය 10ක්ද කොහෙද නොකා ඉඳල පලයං :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,720
    1
    9,447
    113
    colombo
    WhiteWalker:22567839 said:
    දැන් ආයෙත් කරන්න ඕනිද බන් අයියො

    උඹට සීනි බලාගන්න ඕනෙ නං ඉතිං කරපං ඕන්නං මොකුත් නොකර සීනි වැඩිවෙලා කකුලක් වගේ කපාගන්න වුනත් පුලුවන් :D
    පැය 10ක්ද කොහෙද නොකා ඉඳල පලයං :yes:

    සීනී වැඩී නෙමෙයි බන් අඩුයි කියලයි හිතෙන්නේ, රෑට නින්දෙන් එහෙමත් ඇහැරෙනවා ,ෆාස්ට් හාට් බීට් රෑට , කකුල් දෙක සමහර වෙලාවට අත් සීතල වෙනවා, පැනික් ඇටෑක් දෙකක් වගේ ආවා මම බය වෙලත් නෙමෙයි ඉන්නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,720
    1
    9,447
    113
    colombo
    Ridila™:22567853 said:
    Ubata nam HIV and VLDR da danne ne kale

    අඩෝ අර වයිට්වෝකර්ට කරපු රිප්ලයි එක බලලා කියාන්කෝ මේ සීන් එක
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සීනී වැඩී නෙමෙයි බන් අඩුයි කියලයි හිතෙන්නේ, රෑට නින්දෙන් එහෙමත් ඇහැරෙනවා ,ෆාස්ට් හාට් බීට් රෑට , කකුල් දෙක සමහර වෙලාවට අත් සීතල වෙනවා, පැනික් ඇටෑක් දෙකක් වගේ ආවා මම බය වෙලත් නෙමෙයි ඉන්නේ

    කකුල එහෙම හිරවැටිල වගේ කටු ඇනෙනව වගේ එහෙමත් දැනෙනවද ? :eek: ඔලුව අවුල් වෙලා වගේ ? :eek:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,720
    1
    9,447
    113
    colombo
    WhiteWalker:22567858 said:
    සීනී වැඩී නෙමෙයි බන් අඩුයි කියලයි හිතෙන්නේ, රෑට නින්දෙන් එහෙමත් ඇහැරෙනවා ,ෆාස්ට් හාට් බීට් රෑට , කකුල් දෙක සමහර වෙලාවට අත් සීතල වෙනවා, පැනික් ඇටෑක් දෙකක් වගේ ආවා මම බය වෙලත් නෙමෙයි ඉන්නේ

    කකුල එහෙම හිරවැටිල වගේ කටු ඇනෙනව වගේ එහෙමත් දැනෙනවද ? :eek: ඔලුව අවුල් වෙලා වගේ ? :eek:

    කටු අනිනවා වගේ නම් නෑ බන් සමහර වෙලාවට පාන්දරට වෙවුලනවා