ඔතන පටලගෙන තියෙන්නේ. . AMW එකේ තියෙන්නේ FZ එක ස්ටින්ග්රේ එක නෙවෙයි. .
FZ
![]()
Stingray
![]()
පල්ලෙහා ෆොටෝ එක AMW එකේ එක. . ඒකේ ෆොග් ලයිට් සහ ඔය කියන අනිත් FZ එකේ නැති ඒවා වෙනම සෙට් කරලා තියෙන්නේ මන් හිතන විදියට. .
![]()




Wegon R jappanta kade yanna thama hadala thiyenneමචන් ..මම දැකලා තියන විකුනන්න තියන පාවිච්චි කරපු ඔක්කොම wagonr 20000km...30000km දුවපුවා.2014 එකක් දැක්කා 40000km දුවපු..එච්චරයි උපරිම දැකලා තියෙන්නේ..aqua එහෙමනම් දැකලා තියනවා 150000km දුවපුවා..ඒකට හේතුව මොකද්ද. මේ wagonr අලුතින් ගත්තම රෙපෙයාර් එකක් නැතුව කිලෝමීටර් ලක්ශයක්වත් දුවන්න බැරිද.. මොකද විකුනන ඔක්කොම 15000km වලින් විතර විකුනන්නෙ..

මචන් ..මම දැකලා තියන විකුනන්න තියන පාවිච්චි කරපු ඔක්කොම wagonr 20000km...30000km දුවපුවා.2014 එකක් දැක්කා 40000km දුවපු..එච්චරයි උපරිම දැකලා තියෙන්නේ..aqua එහෙමනම් දැකලා තියනවා 150000km දුවපුවා..ඒකට හේතුව මොකද්ද. මේ wagonr අලුතින් ගත්තම රෙපෙයාර් එකක් නැතුව කිලෝමීටර් ලක්ශයක්වත් දුවන්න බැරිද.. මොකද විකුනන ඔක්කොම 15000km වලින් විතර විකුනන්නෙ..
dura gamanak yaddi tikak avul ban. vahanayak issara kara ganna giyama epa venava. oke venasa therenne 1.5 car ekak paddama. habai edineda vada valata kiyapu vahanayak.මචන් ..මම දැකලා තියන විකුනන්න තියන පාවිච්චි කරපු ඔක්කොම wagonr 20000km...30000km දුවපුවා.2014 එකක් දැක්කා 40000km දුවපු..එච්චරයි උපරිම දැකලා තියෙන්නේ..aqua එහෙමනම් දැකලා තියනවා 150000km දුවපුවා..ඒකට හේතුව මොකද්ද. මේ wagonr අලුතින් ගත්තම රෙපෙයාර් එකක් නැතුව කිලෝමීටර් ලක්ශයක්වත් දුවන්න බැරිද.. මොකද විකුනන ඔක්කොම 15000km වලින් විතර විකුනන්නෙ..
mu 32 ta gaththe yi danne nea etakota
මචන් ..මම දැකලා තියන විකුනන්න තියන පාවිච්චි කරපු ඔක්කොම wagonr 20000km...30000km දුවපුවා.2014 එකක් දැක්කා 40000km දුවපු..එච්චරයි උපරිම දැකලා තියෙන්නේ..aqua එහෙමනම් දැකලා තියනවා 150000km දුවපුවා..ඒකට හේතුව මොකද්ද. මේ wagonr අලුතින් ගත්තම රෙපෙයාර් එකක් නැතුව කිලෝමීටර් ලක්ශයක්වත් දුවන්න බැරිද.. මොකද විකුනන ඔක්කොම 15000km වලින් විතර විකුනන්නෙ..
ඕකේ EV mode එක තියෙන නිසා ෆුල් හයිබ්රිඩ් මම හිතන්නේ
ne ban. battery capacity eka kalin model ekata wada wedyi. ae hinda EV mode eke tikak inna puluwan. Suzuki Kei cars walata denne mild-hybrid system ekak witharai. Swift, Ignis full hybrid
But Hybrid badge eka gahala enne 2017 indan. eeta kalin S-ene badge ekane awe. Technically full hybrid ne
https://en.wikipedia.org/wiki/Hybrid_vehicle_drivetrain#Types_by_degree_of_hybridization
