0.05 ban mage nam tiyenne ... dont know the reason..යකෝ මට එහෙම ඇලට් එකක් ආවේ නෑ නේ........ NEWSBRK 0.06 පරණද????![]()
0.05 ban mage nam tiyenne ... dont know the reason..යකෝ මට එහෙම ඇලට් එකක් ආවේ නෑ නේ........ NEWSBRK 0.06 පරණද????![]()
එළ..... අනික්පැත්ත ගැහුවොත් හුටා තමයි....... මම අර වීඩියෝ එකේ විදියට සෝන් රිකවරි සීන් එක පස්සේ පන්නන්නේ නෑ, හෙජ් ට්‍රේඩ් එකට ලග ස්ටොප් ලොස් එකක් දානවාYes , That is right, asanna vasayen total eka balance unama athi.

විනාඩි 19කට පස්සේ දැන් ආවේ ඇලට් එක......0.05 ban mage nam tiyenne ... dont know the reason..
වර්ෂන් ඇඩ්ඩාන්ස් වෙන්න වෙන්න නිවුස් පරක්කුවෙලා දෙන සීන් එකක් තියෙන්නේ


මගෙත් සතියනං හොදයි..... අද මහ බූත විදියට ට්‍රේඩ් කරේ, . ඔලුව නිකං විකාර වගේ....... සොට් එකක් දාල ආතල් එකේ ඉන්න ඕන.....week eke breaking news walin ma goda giya seen ekak tiyenne
kim karaya nisa pips 150 witara bewa.. ada usa Michael Flynn kiyala ekek nisa ..
![]()



අර ඇස්ටෝනියා ගස්ලබ්බා හීතලේ මැරිලද මන්ද..... දැන් සති දෙකකින් ඇවිත් නෑ........... යකෝ තාම 0C
RIP

meh mam ubage ahanna hitiye .. ubala kohomada ban redi hodala welanne.. awwak neh ne dan ubatala.. apita mee dawas 3k witara eka digatama wessama redi hodala welaganna amarui.. 

uu neh tama neh ban.. uuta exam da danne neh..meh mam ubage ahanna hitiye .. ubala kohomada ban redi hodala welanne.. awwak neh ne dan ubatala.. apita mee dawas 3k witara eka digatama wessama redi hodala welaganna amarui..
![]()

EUR/USD ස්ක්‍රීන් ෂොට් එක ගන්න ඉස්සෙල්ල TP හිට්වුනා....![]()


උබ දන්න දේවල්......no problem.. history tab ekata gihin close wechcha trade eka chart ekata drag and drop karanna puthe..![]()
මම උබෙන් හැමදාම දෙයක් ඉගෙනගන්නවා...... මම අනික් ත්‍රෙඩ් වලත් දකිනවා උබ ලෝබ නැතිව ෆොරෙක්ස් වලට අදාල දේවල් ශෙයා කරගන්නවා........... ඉස්සර කිරියේ ඉන්ඩියක් ඉල්ලගන්න එකෙක් හිටියේ නෑ......

ela ela..උබ දන්න දේවල්......මම උබෙන් හැමදාම දෙයක් ඉගෙනගන්නවා...... මම අනික් ත්‍රෙඩ් වලත් දකිනවා උබ ලෝබ නැතිව ෆොරෙක්ස් වලට අදාල දේවල් ශෙයා කරගන්නවා........... ඉස්සර කිරියේ ඉන්ඩියක් ඉල්ලගන්න එකෙක් හිටියේ නෑ......
උබ පට්ට බං.....
You must spread some Reputation around before giving it to allrights again
වැරදුනා..... GBP/USD



ela ela..
machn mee news eka ubata dan load unada balapan.. mata awe neh..![]()
![]()


තාම නෑ..... මරු බ්‍රේකින් නිවුස්......

39 min agoතාම නෑ..... මරු බ්‍රේකින් නිවුස්......
![]()

එළsamahara wita forexfactory eke update ekak yanna athi ban.. ekai dan oya breaking news indiya hariyata weda nette.. kalekata kalin ohoma una.. kattiya report karaaama ff adminla site eke ee bug eka fix kara..![]()

සෙල් එකක් දැම්මා ...... බහියි නේද කුකුලෝ???

ආ මාමේ...... කොහෙද ගිහිං හිටියේ.......

+25එළ
හොදවෙලාවට GBP ට්‍රේඩ් එකක් ඇරලා නොතිබුනේ.....සෙල් එකක් දැම්මා ...... බහියි නේද කුකුලෝ???
![]()

