එහෙම අවුලක් නෑ. වයිෆ්ටයි ළමයින්ටයි ආදරෙන් හිටපන්. එතකොට කවදාවත් වෙනසක් වෙන්නෙ නෑ.
![]()
එල
උබ හරි එත් මට හිතුනේ මම දවසටවත් දකින්න නැති එක ඉස්සරහට ප්‍රස්නයක් වෙඉ කියල
එහෙම අවුලක් නෑ. වයිෆ්ටයි ළමයින්ටයි ආදරෙන් හිටපන්. එතකොට කවදාවත් වෙනසක් වෙන්නෙ නෑ.
![]()
එල
ඒක මම හිතපුම දෙයක් මචන් සදුදා කඩය වහන එක
හොද අදහසක් මචන්


මචන් ඕක තමයි අපිට ජීවිතේ වරදින එක තැනක්.. අපි කරන රක්ශාවවත් බිස්නස් එකවත් අපේ ජීවිතය කරගන්න නරකයි..ඇත්ත පිලිගන්නව ජීවත්වෙන්න සල්ලි ඕනෙ..සල්ලි නිකන් එන්නෙ නෑ..අපි සල්ලි හම්බකරන්න ඕනෙ... ඒත් මචන් අපි සල්ලි හම්බ කරන්න ඕනෙ ජීවත්වෙන්න මිසක්, ජීවත්වෙන්න ඕනෙ සල්ලි හම්බකරන්න නෙමේ මචන්..
සරලව උබ හිතපන් උබ උදේ ගිහාම ආපහු එන්නෙ මහරෑනම් වයිෆ් නෙමේ උබට ජීවිතයක් තියනවද? උබ ඔය හම්බ කරන සල්ලි වලින් උබ කාල බීල ඇදල ඇරුනහම වෙන දෙයක් කරල තියන්වද? උබ ජීවිතේ විදලද? සල්ලි හොයන්න ජීවිතේ විදවලද?
ඔය ප්‍රශන ටිකට උබ උත්තර හොයාගනින්... ප්‍රශ්නෙට උත්තරේ උබටම හම්බ වෙයි..
අනිත් දේ මචන් උබ හිතනවනම් ගෑනියෙක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ කන්න අදින්න සහ බඩ උඩ නගින එක විතරයි කියල.. උබට වැරදිලා යාලුව..
වෙන්න ඕනෙ මචන්... බිස්නස් එකයි...ජීවිතෙයි දෙකම බැලන්ස් කරගනින්.. මම බිස්නස් දෙකක් කරනව.. එකක් ලංකාවෙ තියන ලොකුම ප්‍රජෙක්ට් වලට මෑන්පවර් සප්ලයි කරන එක අනිත් එක ඩේලි කෑශ් පොලියට දෙන එක..අතරින් පතර ඔය බයින් ඇන්ඩ් සෙලින් වැඩත් කරනව ඒ මොන දේ කලත් මම අම්ම නංගි එක්ක ඉන්න වෙලාව හොයාගන්නව.. ඉරිදට සකරයගෙ පුතානෙමේ සීයා අවත් බිස්නස් වැඩවලට යන්නෙ නෑ..එදා එහෙම් පිටින්ම අම්ම එක්ක පොලේයන්න වගේ දේවල් වලට තියාගන්නව
උබ මැරිකරල නිසා උබේ කේස් එක මෙතනදි ටිකක් අවුල් යන්නෙ උබ නැති අඩුව උබේ වයිෆ් වෙනින් තැනකින් පිරිමහ ගත්තොත් කියන එක? නෑ නෑ පිටයන එක නෙමේ මචන්... උබ නැතුව දැනෙන පාලුව යාවාගන්න කාට හරි කතාකලොත්? ජීවිතේ දේවල් බෙදාගත්තොත්? මතක තියාගනින් මචන් සමහර පිරිමි ගෑනුන් ගාව දුක්ගන්න්නාරාල වෙනව ඔය වගේ චාන්ස් අරන්,...
අශ්වය ගියයින් පස්සෙ අහවල් එක වහල වැඩක් නෑ මචන්....හිතපන්... බැලන්ස් කරගනින් එතකොට ලයිෆ් එක පුල් මාර්වලස්

Someone's probably already fucking your wife when you're at the store.



දැක්ක හොදම අදහස ගොඩක් ඉස්තූති මචන් මට හිතන්න දෙයක් ඉතිරි කරාට
මම ගොඩක් ම හිතන් ඉන්නේ කොහොම හරි කට්ට කාල බිස්නස් ගොඩ දාගෙන නිදහසේ ගෙදරට වෙලා හිටියත් සල්ලි එන විදියේ සිස්ටම් එකක් හදලම විවේක ගන්න![]()

උබ ෆෝන් රෙපයාර් කඩයක්ද කරන්නේ? උබ දවල්ට කන්නේ කොහෙන්ද? කඩේ ගෙදරින් දුර වැඩිද? නෝනට කියල දවල් කෑම එක ගෙන්න ගනින් කඩේට. හවස් වෙනකන් ඉන්න කියන් උබත් එක්ක කඩේම. උබට හොදට ශුවර් එකෙක්ව දාපන් කඩේට, ලන්ච් එකට කෑම එක කන්ඩ පලයන් ගෙදරට වයිෆ්ට එන්න බැරිනන්![]()
On a serious note it's time for you to hire an employee. The reason we do business instead of working desk jobs is because it allows us more freedom. If you spend all your time looking after it, it's honestly not any different than a job. Get an employee

job ekak nathuwa inna kenekwa balala maseta gaanak katha karagena wadata ganinko ban
ehema nath nam wife wath ube store ekata genna ganna
මම හිතන විදිහට ඕකත් වැරදි මචන්.. උබ සල්ලි හොයන් විවේක ගද්දි උබේ ජීවිතේ හොදම කාලෙ උබෙන් මගඇරිල මචන්.. උබට තියෙන්නෙ විශ්‍රාමකාලෙ සතුටින් කරදරයක් නැතුව ඉන්නනම් උබමචන් බය නැතුව ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාපන්.. හැම පැත්තෙන්ම ඒක හොදයි...
මේ කාලෙනිකන් නාස්ති කරන්න එපා මචන්
idal hitala wife ekka dinner out ekakata wath yaman.podi hari change ekakata trip ekak yaman.shop eka wahana eka padui tamai.but jiwite kiyanne sallima nemei machan.apita ganak nati unata ganunta owa hena problem ban.
එල මම ඒ ගැන හිතල බලන්නම් සේවකයෝ මාර කම්මැලි බන් ඒ කය් නොගෙන ඉන්නේ අනික ෆෝන් ෂොප් එකක් නිසා වෙඩ පුළුවන් වෙන්න ඕන නේ