business vs family udaaaaaaaaaaau

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    :rofl::D එහෙම අවුලක් නෑ. වයිෆ්ටයි ළමයින්ටයි ආදරෙන් හිටපන්. එතකොට කවදාවත් වෙනසක් වෙන්නෙ නෑ. :love:

    එල
    උබ හරි එත් මට හිතුනේ මම දවසටවත් දකින්න නැති එක ඉස්සරහට ප්‍රස්නයක් වෙඉ කියල
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් ඕක තමයි අපිට ජීවිතේ වරදින එක තැනක්.. අපි කරන රක්ශාවවත් බිස්නස් එකවත් අපේ ජීවිතය කරගන්න නරකයි..ඇත්ත පිලිගන්නව ජීවත්වෙන්න සල්ලි ඕනෙ..සල්ලි නිකන් එන්නෙ නෑ..අපි සල්ලි හම්බකරන්න ඕනෙ... ඒත් මචන් අපි සල්ලි හම්බ කරන්න ඕනෙ ජීවත්වෙන්න මිසක්, ජීවත්වෙන්න ඕනෙ සල්ලි හම්බකරන්න නෙමේ මචන්..
    සරලව උබ හිතපන් උබ උදේ ගිහාම ආපහු එන්නෙ මහරෑනම් වයිෆ් නෙමේ උබට ජීවිතයක් තියනවද? උබ ඔය හම්බ කරන සල්ලි වලින් උබ කාල බීල ඇදල ඇරුනහම වෙන දෙයක් කරල තියන්වද? උබ ජීවිතේ විදලද? සල්ලි හොයන්න ජීවිතේ විදවලද?

    ඔය ප්‍රශන ටිකට උබ උත්තර හොයාගනින්... ප්‍රශ්නෙට උත්තරේ උබටම හම්බ වෙයි..
    අනිත් දේ මචන් උබ හිතනවනම් ගෑනියෙක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ කන්න අදින්න සහ බඩ උඩ නගින එක විතරයි කියල.. උබට වැරදිලා යාලුව..

    වෙන්න ඕනෙ මචන්... බිස්නස් එකයි...ජීවිතෙයි දෙකම බැලන්ස් කරගනින්.. මම බිස්නස් දෙකක් කරනව.. එකක් ලංකාවෙ තියන ලොකුම ප්‍රජෙක්ට් වලට මෑන්පවර් සප්ලයි කරන එක අනිත් එක ඩේලි කෑශ් පොලියට දෙන එක..අතරින් පතර ඔය බයින් ඇන්ඩ් සෙලින් වැඩත් කරනව ඒ මොන දේ කලත් මම අම්ම නංගි එක්ක ඉන්න වෙලාව හොයාගන්නව.. ඉරිදට සකරයගෙ පුතානෙමේ සීයා අවත් බිස්නස් වැඩවලට යන්නෙ නෑ..එදා එහෙම් පිටින්ම අම්ම එක්ක පොලේයන්න වගේ දේවල් වලට තියාගන්නව
    උබ මැරිකරල නිසා උබේ කේස් එක මෙතනදි ටිකක් අවුල් යන්නෙ උබ නැති අඩුව උබේ වයිෆ් වෙනින් තැනකින් පිරිමහ ගත්තොත් කියන එක? නෑ නෑ පිටයන එක නෙමේ මචන්... උබ නැතුව දැනෙන පාලුව යාවාගන්න කාට හරි කතාකලොත්? ජීවිතේ දේවල් බෙදාගත්තොත්? මතක තියාගනින් මචන් සමහර පිරිමි ගෑනුන් ගාව දුක්ගන්න්නාරාල වෙනව ඔය වගේ චාන්ස් අරන්,...
    අශ්වය ගියයින් පස්සෙ අහවල් එක වහල වැඩක් නෑ මචන්....හිතපන්... බැලන්ස් කරගනින් එතකොට ලයිෆ් එක පුල් මාර්වලස්

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,762
    17,713
    113
    Someone's probably already fucking your wife when you're at the store.
     
    දැක්ක හොදම අදහස ගොඩක් ඉස්තූති මචන් මට හිතන්න දෙයක් ඉතිරි කරාට
    මම ගොඩක් ම හිතන් ඉන්නේ කොහොම හරි කට්ට කාල බිස්නස් ගොඩ දාගෙන නිදහසේ ගෙදරට වෙලා හිටියත් සල්ලි එන විදියේ සිස්ටම් එකක් හදලම විවේක ගන්න :love:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැක්ක හොදම අදහස ගොඩක් ඉස්තූති මචන් මට හිතන්න දෙයක් ඉතිරි කරාට
    මම ගොඩක් ම හිතන් ඉන්නේ කොහොම හරි කට්ට කාල බිස්නස් ගොඩ දාගෙන නිදහසේ ගෙදරට වෙලා හිටියත් සල්ලි එන විදියේ සිස්ටම් එකක් හදලම විවේක ගන්න :love:

    මම හිතන විදිහට ඕකත් වැරදි මචන්.. උබ සල්ලි හොයන් විවේක ගද්දි උබේ ජීවිතේ හොදම කාලෙ උබෙන් මගඇරිල මචන්.. උබට තියෙන්නෙ විශ්‍රාමකාලෙ සතුටින් කරදරයක් නැතුව ඉන්නනම් උබමචන් බය නැතුව ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාපන්.. හැම පැත්තෙන්ම ඒක හොදයි...
    මේ කාලෙනිකන් නාස්ති කරන්න එපා මචන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,762
    17,713
    113

    On a serious note it's time for you to hire an employee. The reason we do business instead of working desk jobs is because it allows us more freedom. If you spend all your time looking after it, it's honestly not any different than a job. Get an employee
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    job ekak nathuwa inna kenekwa balala maseta gaanak katha karagena wadata ganinko ban
    ehema nath nam wife wath ube store ekata genna ganna
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    උබ ෆෝන් රෙපයාර් කඩයක්ද කරන්නේ? උබ දවල්ට කන්නේ කොහෙන්ද? කඩේ ගෙදරින් දුර වැඩිද? නෝනට කියල දවල් කෑම එක ගෙන්න ගනින් කඩේට. හවස් වෙනකන් ඉන්න කියන් උබත් එක්ක කඩේම. උබට හොදට ශුවර් එකෙක්ව දාපන් කඩේට, ලන්ච් එකට කෑම එක කන්ඩ පලයන් ගෙදරට වයිෆ්ට එන්න බැරිනන් :yes:
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    උබ ෆෝන් රෙපයාර් කඩයක්ද කරන්නේ? උබ දවල්ට කන්නේ කොහෙන්ද? කඩේ ගෙදරින් දුර වැඩිද? නෝනට කියල දවල් කෑම එක ගෙන්න ගනින් කඩේට. හවස් වෙනකන් ඉන්න කියන් උබත් එක්ක කඩේම. උබට හොදට ශුවර් එකෙක්ව දාපන් කඩේට, ලන්ච් එකට කෑම එක කන්ඩ පලයන් ගෙදරට වයිෆ්ට එන්න බැරිනන් :yes:

    උදේට දවල්ට රෑ ට කන්නේ කඩෙන් මම එයට කෑම ගෙන්න බෑ පොඩි එකට ටාම මාස 3ඉ
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    888
    266
    83
    gampaha
    idal hitala wife ekka dinner out ekakata wath yaman.podi hari change ekakata trip ekak yaman.shop eka wahana eka padui tamai.but jiwite kiyanne sallima nemei machan.apita ganak nati unata ganunta owa hena problem ban.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    On a serious note it's time for you to hire an employee. The reason we do business instead of working desk jobs is because it allows us more freedom. If you spend all your time looking after it, it's honestly not any different than a job. Get an employee

    correct machan .... i'll think about that honestly this not like a my own business this like a job because i love my business too much...

    need to be changed isnt it ? :yes:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    job ekak nathuwa inna kenekwa balala maseta gaanak katha karagena wadata ganinko ban
    ehema nath nam wife wath ube store ekata genna ganna

    එල මම ඒ ගැන හිතල බලන්නම් සේවකයෝ මාර කම්මැලි බන් ඒ කය් නොගෙන ඉන්නේ අනික ෆෝන් ෂොප් එකක් නිසා වෙඩ පුළුවන් වෙන්න ඕන නේ
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මම හිතන විදිහට ඕකත් වැරදි මචන්.. උබ සල්ලි හොයන් විවේක ගද්දි උබේ ජීවිතේ හොදම කාලෙ උබෙන් මගඇරිල මචන්.. උබට තියෙන්නෙ විශ්‍රාමකාලෙ සතුටින් කරදරයක් නැතුව ඉන්නනම් උබමචන් බය නැතුව ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාපන්.. හැම පැත්තෙන්ම ඒක හොදයි...
    මේ කාලෙනිකන් නාස්ති කරන්න එපා මචන්

    දාල තියෙන්නේ මචන් සල්ලි ගලාගෙන වියපර දෙකක් තිබ්බ නම් ඇති මට එකින් නැත්නම් අනිත් එකෙන් ... එහෙමත් නැත්නම් දෙකෙන් ම ... නැත්නම් ගොඩ යන්න amarui නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    එල මම ඒ ගැන හිතල බලන්නම් සේවකයෝ මාර කම්මැලි බන් ඒ කය් නොගෙන ඉන්නේ අනික ෆෝන් ෂොප් එකක් නිසා වෙඩ පුළුවන් වෙන්න ඕන නේ

    mama phone shop ekak bawa danagena hitiye naha. ehenam ithin uba aniwa inna epai.
    oya prashne wisada ganna wenne ubatama thamai. api ube family backgrounds danneth nahane. daruwo innawa nam wife wa shop ekata genna gannath bahane. kohoma hari wifewa thani karanna epa. pita yana sakayak gana newe mama adhas kare, paw neh ban thaniyama inna eka.