Sampath bank new debit card

whiterum

Member
Oct 19, 2017
301
4
0
colombo
Bank ekata kiyala active karaganin
Wadiya danne ne api com

Debit eken puluwanda? Visa nam thiyenawa eke.

Direct ali baba danna puluwan debit card ekak nadda machan?

Sampath eke web card ekak ganna ona mn hithanne. Com bank eke nm weda

Na man ekaparak hit add eke and ikman eke online pay kela..parana.card eka un machine eke hirakaragattma aluth chip ekak tiyana cardnekakdunnane hamotama..eken puluwan online pay keranna.eth dan wada kerenne na ban..
 
kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    online payments lankawe ewa witharai puluwan, ewath Sampath Bank Gateway eka pawchi karana onna. Web card eka thama anith ewata. Paypal ehemath mama Web card eka pawichi karane kisi awulak naha ne :eek:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Commercial bank eke debit card ekak ganinko.. Kisi karadarayak ne

    මේකෙම ත්‍රෙඩ් එකක කියලා තිබ්බා කොම් බෑන්ක් එකේ කාඩ් එක ඔන්ලයින් පේමන්ට් වලදි කැපෙනවා වැඩී ඊට වඩා අඩු කාඩ් තියනවා කියලා පොඩ්ඩක් ඒගැනත් හොයලාම ගන්න නැත්තම් අපරාදෙනෙ
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    web card weda. mama adath payment ekak kara

    card center කෝල් කරල අවශ්‍ය වෙලාවට online payments activate කරගන්න.

    Commercial bank eke debit card ekak ganinko.. Kisi karadarayak ne

    online payments lankawe ewa witharai puluwan, ewath Sampath Bank Gateway eka pawchi karana onna. Web card eka thama anith ewata. Paypal ehemath mama Web card eka pawichi karane kisi awulak naha ne :eek:

    මේකෙම ත්‍රෙඩ් එකක කියලා තිබ්බා කොම් බෑන්ක් එකේ කාඩ් එක ඔන්ලයින් පේමන්ට් වලදි කැපෙනවා වැඩී ඊට වඩා අඩු කාඩ් තියනවා කියලා පොඩ්ඩක් ඒගැනත් හොයලාම ගන්න නැත්තම් අපරාදෙනෙ

    oni welawata payment kerenna witarak active kereganna puluwanda?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මේකෙම ත්‍රෙඩ් එකක කියලා තිබ්බා කොම් බෑන්ක් එකේ කාඩ් එක ඔන්ලයින් පේමන්ට් වලදි කැපෙනවා වැඩී ඊට වඩා අඩු කාඩ් තියනවා කියලා පොඩ්ඩක් ඒගැනත් හොයලාම ගන්න නැත්තම් අපරාදෙනෙ
    කොම්බැන්ක් එකේ තමා ලාබම රේට් එක යන්නේ.. HSBC එකේ තමා පාඩුම. සමහර වෙලාවට ඩොලර් එකට 160ත් කැපෙනවා ක්‍රෙඩිට් කාඩ් එකේ..
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කොම්බැන්ක් එකේ තමා ලාබම රේට් එක යන්නේ.. HSBC එකේ තමා පාඩුම. සමහර වෙලාවට ඩොලර් එකට 160ත් කැපෙනවා ක්‍රෙඩිට් කාඩ් එකේ..

    අහ් එහෙමද මචං ඒකනෙ මන් උඩ කොමෙන්ට් එකේ කිවුවෙ පොඩ්ඩක් හොයලා බලලාම ගන්න කියලා. මං කිවුව කතාවත් මේකේ ගොඩක් ඔන්ලයින් පේමනට් කරණ කෙනෙක් දාලා තිබ්බ එකක්. සමහර විට ලොකු ලාභයක් නැතුව ඇති රුපියලක දෙකක උනත් ඉතිම් මේකෙ අය කියන හැටි දන්නවනෙ ඉතිං :P:P:P

    කොහොමත් ඔන්ලයින් ගේන කොට අපිට ලාබෙට පේන්නෙ. මෙහෙ උන් ඒවාම අස්ස ගනන් වලට විකුණන හින්දා නැත්තම් ඔන්ලයින් එක සාමන්‍ය මිලට සාපේකෂව ගණන්
     
    ඉබේ, ඇමසොන් නිකන් ගන්න එවුන් නම් ගොබ්බ සිරාලා. බ්ලැක් ෆ්‍රයිඩේ, සයිබර් වීකෙන්ඩ් වගේ සීසන් නම් අවුලක් නැ.. සමහර දේවල් ලොකුවට ඔන්ලයින් ගෙන්නුවට, ටවුන්වල කඩ ගානේ බැලුවොත් ඉන්දියන්, ඩුබායි ගිය උන් ගේන එවා තියනව ඊට ලාබෙට ඒ බඩුවම.
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඉබේ, ඇමසොන් නිකන් ගන්න එවුන් නම් ගොබ්බ සිරාලා. බ්ලැක් ෆ්‍රයිඩේ, සයිබර් වීකෙන්ඩ් වගේ සීසන් නම් අවුලක් නැ.. සමහර දේවල් ලොකුවට ඔන්ලයින් ගෙන්නුවට, ටවුන්වල කඩ ගානේ බැලුවොත් ඉන්දියන්, ඩුබායි ගිය උන් ගේන එවා තියනව ඊට ලාබෙට ඒ බඩුවම.

    :yes::yes::yes::yes::yes:++++++++++