රට ගිහින් බඩු ගේන අය තාම ඉන්නවද...?

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රට ගිහින් බඩු ගේන අය තාම ඉන්නවද...?

    මචන් මට යාලුවෙක් කිවුවා නිතරම .දිනපතාම වගේ..තායිලන්ත සින්ගප්පූරු ගිහිල්ලා බඩු ගේන අය ඉන්නවලු කියලා..ඉස්සරනම් හිටියා මම දන්නවා..නමුත් දැන් තියන ඩොලර් රේට් එකයි..තම්බි මෙහෙට බඩු කන්ටේනර් ගනන් ගේන විදියට තාම ඉන්නවද බන් රට ගිහින් baggage දෙන කිලෝ තිහට ලාබ තියාගෙන විකුනන්න බලාගෙන බඩු ගේන එවුන්..එහෙම ගේන එවුන් ඉන්නවනම් මොනවද එහෙම ගේන්නේ...???
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබ නේද ඔක ඇහුවේ?

    උබට පිඇම් එකක් දැම්මා උත්තරේ කියලා..

    එල මචන්..මම දැන් දැක්කේ..උබ කියන්නේ ඉන්නවා කියලනේ.එහෙම කොහොමද බන් baggage දෙන කිලෝ තිහෙන් හතලිහෙන් ගේන්නේ..අනික බන් කොම්පියුටර් බඩු එහෙම තම්බ් ගේනවනේ කන්ටේනර් ගනන්..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ක්‍රම තියනව බන්.. සමහර දෙමල උන් ගිහින් සතියක් විතර වැඩ කරලා ඩොලර් 1000ක් වගේ සෙට් කරන් එවලින් බඩු ගේනවා. සමහර උන් ගියා ගත්තා ආවා. ප්ලැටිනම් කාඩ් තියන උන්ට එමිරේට්ස් එකේ බඩු ගොඩක් ගෙනාවැකි. සමහර් උන්ට බිස්නස් ක්ලස් දැම්මැකි පොයින්ට්ස් වලින්. 2-3ට ගිහින් බලහන්කො එමිරේට්ස් ලොන්ජ් එකේ ගැන්සි පිටින් ඇති.. බොට්ටු කැලි, බෙයාරින්, කම්පියුටර් කැලි වගේ දේවල් ගේනවා. සාමාන්යේ එකෙක් කිලො 60 නම් ගේනවමයි.. හැන්ඩ්කැරි කරනව සමහර උන් සැහෙනට. බර කේස් නැ සින්ගා වලින් හැන්ඩ් කැරි කරන්න ක්‍රමේ දන්නවා නම්. ඒක මෙතන කියන්න බැ..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ක්‍රම තියනව බන්.. සමහර දෙමල උන් ගිහින් සතියක් විතර වැඩ කරලා ඩොලර් 1000ක් වගේ සෙට් කරන් එවලින් බඩු ගේනවා. සමහර උන් ගියා ගත්තා ආවා. ප්ලැටිනම් කාඩ් තියන උන්ට එමිරේට්ස් එකේ බඩු ගොඩක් ගෙනාවැකි. සමහර් උන්ට බිස්නස් ක්ලස් දැම්මැකි පොයින්ට්ස් වලින්. 2-3ට ගිහින් බලහන්කො එමිරේට්ස් ලොන්ජ් එකේ ගැන්සි පිටින් ඇති.. බොට්ටු කැලි, බෙයාරින්, කම්පියුටර් කැලි වගේ දේවල් ගේනවා. සාමාන්යේ එකෙක් කිලො 60 නම් ගේනවමයි.. හැන්ඩ්කැරි කරනව සමහර උන් සැහෙනට. බර කේස් නැ සින්ගා වලින් හැන්ඩ් කැරි කරන්න ක්‍රමේ දන්නවා නම්. ඒක මෙතන කියන්න බැ..

    එහෙමද මචන්...thanks කියලා දුන්නට..නොදන්නා දෙයක් නිසයි ඇහුවේ..කොම්පියුටර් කැලි කිවුවේ මචන් හාර්ඩ් ඩිස්ක් ප්‍රොසෙසර් අනම් මනම් ද..ඒත් ඒවා ඒ රටවල ගොඩක් ලාබෙට තියනවා මමනම් දැකලා නැ .තොග ගේනවද..ඒත් මචන් මෙහෙ කොච්චර චයිනීස් බඩු තියනවද..කොහොමද ගෙනල්ලා විකුනන්නේ....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙමද මචන්...thanks කියලා දුන්නට..නොදන්නා දෙයක් නිසයි ඇහුවේ..කොම්පියුටර් කැලි කිවුවේ මචන් හාර්ඩ් ඩිස්ක් ප්‍රොසෙසර් අනම් මනම් ද..ඒත් ඒවා ඒ රටවල ගොඩක් ලාබෙට තියනවා මමනම් දැකලා නැ .තොග ගේනවද..ඒත් මචන් මෙහෙ කොච්චර චයිනීස් බඩු තියනවද..කොහොමද ගෙනල්ලා විකුනන්නේ....
    තොගේට ගන්නවා, සමහර උන් යුස්ඩ් එවා ගන්නවා.. ටීවී වගේ එවා ලාබයි.. එවට මාකට් තියනවා. තව එක සීන් එකක් තියනව කෙටියෙන් කියන්නම්. කාගො දාලා ගෙනාවොත් ටැක්ස් වදින අයිටම් තියනවා (අයිටම් කියන්න බැ ) එවා හැන්ඩ් කැරි කලාම ගෙනාවැකි.. ඒ එක අයිටම් එකක් රුපියල් 35000-50000ක් වගේ වෙනවා. ඒ අයිටම්ස් එක වර හතරක් ගෙනාවොත් ගොඩනේ.. ලන්කාවේ ඒයින් එකක් 75යි ලක්ශයයි අතර යන්නේ..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තොගේට ගන්නවා, සමහර උන් යුස්ඩ් එවා ගන්නවා.. ටීවී වගේ එවා ලාබයි.. එවට මාකට් තියනවා. තව එක සීන් එකක් තියනව කෙටියෙන් කියන්නම්. කාගො දාලා ගෙනාවොත් ටැක්ස් වදින අයිටම් තියනවා (අයිටම් කියන්න බැ ) එවා හැන්ඩ් කැරි කලාම ගෙනාවැකි.. ඒ එක අයිටම් එකක් රුපියල් 35000-50000ක් වගේ වෙනවා. ඒ අයිටම්ස් එක වර හතරක් ගෙනාවොත් ගොඩනේ.. ලන්කාවේ ඒයින් එකක් 75යි ලක්ශයයි අතර යන්නේ..

    laptop ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නැ.. ටෙක් සයිඩ් එකේ එවා නෙමෙයි.. නොහිතන ජාතියක් හැමතැනම විකුනන්න බැ. මාකට් එක තියෙන්නේ මූදූකරේ පමනි.. ඊටින් එහා බැරියො. කරන උන් මා මරයි.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    තොගේට ගන්නවා, සමහර උන් යුස්ඩ් එවා ගන්නවා.. ටීවී වගේ එවා ලාබයි.. එවට මාකට් තියනවා. තව එක සීන් එකක් තියනව කෙටියෙන් කියන්නම්. කාගො දාලා ගෙනාවොත් ටැක්ස් වදින අයිටම් තියනවා (අයිටම් කියන්න බැ ) එවා හැන්ඩ් කැරි කලාම ගෙනාවැකි.. ඒ එක අයිටම් එකක් රුපියල් 35000-50000ක් වගේ වෙනවා. ඒ අයිටම්ස් එක වර හතරක් ගෙනාවොත් ගොඩනේ.. ලන්කාවේ ඒයින් එකක් 75යි ලක්ශයයි අතර යන්නේ..

    thnks machan...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ

    Drug's da:D:D