US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    ඔච්චර පත එව්වා ගේන්නේ තෝ බිස්නස් කරනවද? නැත්තන් තෝ වෝෆ් ක්ලාක් කෙනෙක්ද? :baffled:
    r-duminda-silva-fb.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    uba genwapu brand monwada ban?
    Depends

    ටූල්ස් නං Makita, Milwaukee තමයි
    තව ඉඳලා හිටලා Skil ටූල්ස් නිකං වගේ හම්බෙනවා ඒවත් ගන්නවා එතකොට
    තව ඇමසන් එකෙන්ම කරන Kindle, amason basics items වගේ ඒවත් ගන්නවා

    ගන්න අයිටම් වල හැටියට වෙන බ්‍රෑන්ඩ් වලින් ගන්නවා
    මහන මැශින් එකක් ගත්තා සිංහර් හෙවි ඩියුටි එකක් ඒකත් මෙහෙ තියන ඒව වගේ නෙමයි පට්ටම කොලිටි

    godak watina thread ekak!

    shipping walata kochchara kal yanawada bro?
    සාමාන්‍යෙන් මාස එක හමාරක් දෙකක් වගේ යනවා.
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    @NEMISIS sorry machan tread eka highjack karata.

    @Heshan Daminda, umbe mashima awada embassy ekata ewanawa kiyapu

    Eeta passe e client ge hasireema kohomada, wada wadipura dunnada, aduwen dunnada, discount illuwada etc
     
    • Like
    Reactions: NEMISIS

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    Ne, Un karala denawa.
    ස්තූතියි මචං..

    1) එතකොට අපිට ගෙදරටම ලැබෙනවද ?
    2) ටැක්ස් එක වේලාසන කැල්කියුලේට් කරගන්න පුලුවන්ද, නැත්තං ක්ලියර් කරන්න යද්දි උන් අපිට දැනුම් දෙනවද

    පොඩ්ඩක් සීන් එක වෙන හැටි පැහැදිලි කරන්න පුලුවන්ද මචං
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    සුද්දා ලැප් එක එවනකන් මේක තියෙයිද?
    මේ සර්විස් එක නං තියනවා අවුරුදු ගානක් තිස්සෙ තියන එකක්, ඒකට මොනවත් වෙන්නෙ නැහැ
    phone ekak gennanna barida ban ohoma? Laptop ekak hari?
    ලැප්ටොප් නං කිසිම අවුලක් නැහැ
    ෆෝන් ගෙනත් නැහැ ගේනවා නං ඕඩර් කරලා ෆෝන් එකේ එමි එකයි සීරියල් එකයි ඕඩර් කරපු තැනින් ඉල්ලගෙන ක්ලියර් කරන්න යන්න කලින් TRCSL එකට විස්තර ටික දීලා import license එක හදා ගන්න පුලුවන් සීන් එකක් තියනවා
    එහෙම කරලා ෆෝන් එක ක්ලියර් කරද්දි ඒක අරගෙන ගියා නං හරි
    නැත්තං ෆෝන් එක එතන කස්ටම් එකෙන් තියාගත්තොතින් TRCSL වැඩ ටික කරලා ආයෙ එතනට යන්න වෙයි ක්ලිර් කරගන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    පොඩි item ගෙන්වාගන්න ක්‍රමයක් කියපන්. External hard, memory card, ssd, ram වගේ ඒව තමයි තියන්නේ..
    මේ සර්විස් එකේම පොඩි පාර්සල් air frieght කරන්න පුලුවන්
    එතකොට weight එකට පේ කරන්න ඕන, clearing process එක ගැන දන්නෙ නැහැ

    email එකක් දාල බලපන්,
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මේ සර්විස් එකේම පොඩි පාර්සල් air frieght කරන්න පුලුවන්
    එතකොට weight එකට පේ කරන්න ඕන, clearing process එක ගැන දන්නෙ නැහැ

    email එකක් දාල බලපන්,
    උන්ගේ ලංකාවේ office එකක් නැද්ද බං?
    ලංකාවේ set එකක් ද කරන්නේ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    උන්ගේ ලංකාවේ office එකක් නැද්ද බං?
    ලංකාවේ set එකක් ද කරන්නේ?
    ලංකාවෙ ඔෆිස් එකක් නැහැ
    ඉස්සර ලංකාවෙ කෙනෙක් හිටියා ක්ලියරින් වලදි එයාම කෝල් කරලා විස්තර දීපු(කොවිඩ් කාලෙ වෙයාහවුස් වහල හරි අමාරුවෙන් ක්ලියර් කලේ, ඒ කාලෙ කතා කරේ)
    දැන් එයා ඒකෙ නෙමයි වැඩ කරන්නෙ කියලා කිවුවා.
    දැන් අලුත් කෙනෙක් ඇති සමහරවිට, මම හොයලා නැහැ, එහෙම කෙනෙක් අවශ්‍ය වෙලත් නැහැ

    එහෙන් මෙහෙට එවුවට පස්සෙ මෙහෙ වෙයාහවුස් එකකට බඩු එන්නෙ, ඒ වෙයා හවුස් එකෙන් අපිට කතා කරලා කියනවා ආවට පස්සෙ
    මෙහෙ වෙයාහවුස් එකට ආවට පස්සෙ ෆෝවඩින් කම්පැනිය එක්ක කිසිම සම්භන්ධයක් නැහැ, වෙයාහවුස් එකයි අපියි විතරයි. මොනා හරි අවුලක් උනොත් email එකක් දැම්මම පැයක් දෙකක් වගේ ඇතුලත විසඳලා දෙනවා
    තව මෙහෙ වෙයාහවුස් එකේ උන් ෆෝවඩින් කම්පැනියෙ අය පුද්ගලිකව දන්නවා, මම එක පාරක් නම වැරදියට දාල(මගේ වැරැද්ද) වෙයාහවුස් එකේ එවුන් පැකේජ් ෆෝවඩින් කම්පැනියට කෝල් කරලා එවලෙම වැඩේ කරලා දුන්නා.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,909
    10,259
    113
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද ඇඩ් එකකි.😂
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද ඇඩ් එකකි.😂
    පිස්සුද බන්
    මම බඩු ගේනවා කියලා දැම්මට පස්සෙ කවුරුත් හැම තැනම කමෙන්ට් වල අහන නිසා මේක දැම්මෙ

    මම මුනුත් එක්ක කිසිම සබ්භන්ධයක් නැහැ. අවුරුදු ගානකට කලින් ඉඳන් ත්‍රෙඩ් වල මම මුන් ගැන කියලා තිබුනට ත්‍රෙඩ් එකක් විදියට දැම්මෙ මේ වෙලාවෙ PM කරලා අහන නිසා. කාට කාටත් වෙන වෙනම කියන්න බැරි නිසා