US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ඔය ඔන්ලයින් බඩු ඔඩර් කිරිල්ලත් අර කුඩු ගන්ජා ගහල සල්ලි අන්ත්‍රස්දාන වෙන එකේ අනිකම තමයි. මම මුලින්ම ඊබේ එකෙන් බැට්‍රී එකක් ඔඩර් කලේ 2016 වගේ. ඒතනින් පස්සේ අලි එකට එකේන් ඇමසන්. ෆෝන් එකේ ඉද්දි මොනා හරි ඔඩර් එකක් දාන්න හිතෙන එක දැන් සමාන්ය දෙයක් වෙලා. ලන්කාවේ තියෙන දෙයක් උනත් හොද කොලිටි එකෙකින් ඊබේ ඇමසන් ගන්න එක හොදයි කියල හිතෙනවා. මාර වැඩේ වෙලා තියෙන්නෙ :baffled:
    මටත් මේ ලෙඩේ තියෙනවා ඕනේ එකයි එපා එකයි හැම එකක් ම Order කරලා සල්ලි ටික ඉවර කරගන්නවා🤩
     
    • Haha
    Reactions: gamerlk