පංචායුධය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    පක්ෂයක් වෙනුවෙන් දැමූ අර්ථාන්විතම ලකුණ අයිති ජාතික නිදහස් පෙරමුණට.
    "පංචායුධය"
    [ලොකු වෙනකොට ගලවනව] 😂


    ඉස්සුවා FB
     
    • Like
    Reactions: malakadss

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර ශ‍්‍රීලනිපයට..? නිවසේ හදිසි මාධ්‍ය හමුවක්.. පිටු අටක පැහැදිලි කිරීමක්..
    December 5, 2017 at 3:50 pm | lanka C news
    ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර ශ‍්‍රීලනිපයට..? නිවසේ හදිසි මාධ්‍ය හමුවක්.. පිටු අටක පැහැදිලි කිරීමක්..

    තමන් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

    අනුරාධපුරයේදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත‍්‍රීවරයා ජාතික නිදහස් පෙරමුණ හා එහි නායකත්වය සම්බන්ධයෙන් විවාදාත්මක අදහස් පල කලේය.

    කිසිදු පක්‍ෂයක් සදාකාලික නැතැයිද කී ඔහු ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බවද සදහන් කලේය.

    ඒකාබද්ද විපක්‍ෂය මේ මොහොතේ කල යුත්තේ ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය සමග එක්වීම බවද කී ඔහු නොඑසේනම් රටට ඉදිරි ගමනක් නැති බවද පැවසීය.

    මේ අවස්ථාවේදී ඒකාබද්ද විපක්‍ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්විය යුතු මන්දැයි පැහැදිලි කරමින් මන්ත‍්‍රීවරයා විසින් පිටු අටක් සහික මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

    මේ අතර මාධ්‍ය වාර්තා පලවන්නේ මන්ත‍්‍රිවරයා ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමට නියමිත බවයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න අහරේ රනිලා බැංකුව සුද්ධ කරනවා . උබට ගානක්වත් නෑ, හපොයි උඹ මෙතන කොමෙන්ට් දදා ඉන්නවා.

    සිගිති ආතල් දෙන්ඩම බලු වෙලා...ලැජ්ජ නැද්ද බන් මෙහෙම ප්‍රසිද්දියෙ බලු වෙන්ඩ...ආර්තික ඔස්තාර්ගෙ ගෝලයො...අනේ අපොයි උබලට ගිය කල... :baffled::baffled:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අන්න අහරේ රනිලා බැංකුව සුද්ධ කරනවා . උබට ගානක්වත් නෑ, හපොයි උඹ මෙතන කොමෙන්ට් දදා ඉන්නවා.

    සිගිති ආතල් දෙන්ඩම බලු වෙලා...ලැජ්ජ නැද්ද බන් මෙහෙම ප්‍රසිද්දියෙ බලු වෙන්ඩ...ආර්තික ඔස්තාර්ගෙ ගෝලයො...අනේ අපොයි උබලට ගිය කල... :baffled::baffled:

    Patta athal ban umbalage wali :D:D:D
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    අපි ඉතිම් පක්ෂ හැදුවට වැඩක් නෑ, අපිට දින්න බෑනේ.. හොරකම් නොකර කොහොමද ජනබලයක් ගොඩ නගන්නේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මටත් පොඩි කාලෙ එකක් තිබ්බා. හැබැයි ලොකු වෙනකොට ගලවන්න දෙයක් ඉතිරි උනේ නෑ මොකද මම ඒක දත් වලින් හපලා කෑලි තුන හතරකට කඩලා දැම්මා:baffled::baffled: