ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

shan123452

Active member
  • Jul 16, 2011
    237
    27
    28
    Ane mchn uba oya kiyana ganan cex eken hambenawada kiyala balahanko. Mama ada iye nemei Bitcoin trade krnne. Kamathi kenekta mage service eka ganna puluwan akamathi kenekta nogena inna puluwan. :yes: balannako localbitcoins site ekata gihin lankawe sellerslage trade volume eka. Oya hithanawada eyala modayo kiyala cex wage site walin wadipura gewanawanm lankawe ayagen salli maru karaganna?

    Ane magen kunu harupa aha ganna nathuwa hitu gas gemba
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    Seems like its just another hype coin
    DQQKnDiU8AAQJRW.jpg
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන් දැනට තියෙන්නෙ command line wallet එකයි paper wallet එකයි විතරයි. තවම ICO එකේ coins ටික මාර්කට් එකට ආවෙ නෑ. ඒ ටික official mobile wallet එකත් එක්ක තමයි ICO ගතිපු අයට දෙන්නෙ. ඔය දැනට මර්කෙට් එකේ තියෙන්නෙ mining කරපු coins ටික විතරයි. ICO ටික dump උනාම value එක අඩුවේවි. මොකද ICO කාරයො coin එකක් අරන් තියෙන්නෙ $0.001 වගේ ගානකට :shocked:.

    ETN කියන්නේ Electroneum නේ ? මාත් 10$ක ගත්තා . එත් දැන් එකේ site එක down නේ ? scam එකක් නෙමේද ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ETN කියන්නේ Electroneum නේ ? මාත් 10$ක ගත්තා . එත් දැන් එකේ site එක down නේ ? scam එකක් නෙමේද ?

    උදේ ඉදන් ඕක ගැන තමා අරුට කිව්වේ...උ පිලි ගන්නෙම නැනේ ;):baffled:
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,241
    113
    Behind u :p
    machan iota bittrex na neda? :(

    #Exchange Pair Volume (24h) Price Volume (%) Updated
    1 Bitfinex MIOTA/USD $974,682,000 $4.39 58.13%
    2 Binance IOTA/BTC $275,234,000 $4.60 16.42% Recently
    3 Bitfinex MIOTA/BTC $271,922,000 $4.35 16.22%
    4 Bitfinex MIOTA/ETH $66,158,400 $4.41 3.95%
    5 Binance IOTA/ETH $53,265,000 $4.58 3.18% Recently
    6 Binance IOTA/BNB $22,845,600 $4.71 1.36% Recently
    7 OKEx IOTA/BTC $7,617,220 $4.62 0.45% Recently
    8 OKEx IOTA/USDT $4,111,880 $4.60 0.25%
    9 OKEx IOTA/ETH $578,496 $4.38 0.03% Recently
    10 Exrates MIOTA/BTC $93,935 $3.86 0.01% Recently
    11 Exrates MIOTA/USD $79,045 $3.81 0.00% Recently
    12 CoinFalcon IOT/BTC ** $2,591,840 $4.20 0.00% Recently
    13 Coinone
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එල එල!

    මචන් IOTA එක ටිකක් වෙනස් ඒක BTC එක වගේ හුගක් නගින එකක් නෙවි. මට ලැබුන තොරතුරු වලට අනුව IOTA project එකේ අය කියන්නෙ $50 කට නැගල අගය වෙනස් නොවී එකම මට්ටමක තියා ගන්න ඕන කියල. මොකද value එක නිතර අඩු වැඩි වෙනකොට මිනිස්සු නිතර බාවිතා කරන්න මදි කමක් දක්වන නිසා. IOTA කියන්නෙ සරලව කියනවනම් ගනු දෙනු කරන්න හදපු coin එකක්.

    BTC කියන්නෙ දැන්නම් මුදල් හංගන්න යොදාගන්න ලෝකෙ තියෙන සරලම ක්‍රමයක්.

    ETN කියන්නෙ මේ දෙකේම mix එකක්. මොකද ETN එකට මුදල් යොදවන්නෙ ලෝකෙ ඉන්න ලොකු දළ කාරයො මම නම් හිතන් නෑ ETN එක එකම ගානකට තියාගන්න උන් ටික ඉඩදෙයි කියල.

    මම මේ දේවල් දැනගත්තෙ chart බලල නෙවි.

    තව දෙයක් ETN එකේ wallet එක එලියට් දාන කාලෙට මේක හුගක් අඩුවෙන්න පුළුවන්. එත් මම හිතන්නෑ $0.03 ට විතර අඩුවේවි කියල. ඊට් පස්සෙ නැවතත් ETN නගින්න පුළුවන්. මම නම් මොනව වුනත් HODL තමා.

    kawadda ban wallet eliyata danne?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා

    ehenam etn tika wikunala wena mkakhari aran wallet eka awama ganna eka labaine
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,241
    113
    Behind u :p
    ඇයි රගන්නෙ ඇයි මට දෛවය
    ඇයි රවන්නෙ ඇයි මට දෙවියාන්... # IOTA
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    Guys i was trying to buy IOTA for days now since it was $1.20 per coin. I tried BITFINEX & EXRATES both but both are going nowhere!! sometimes I feel IOTA is doing a scam and pumping !!! just by listing in few exchanges how can they source this much market capital??? anyway i think it is better to spectate little further !!
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mokakda me sidda wenne. vikunala dannada dan??

    පිස්සුද උබට...BTC 500$ up උන නිසා ඔය බැස්සේ...ඕක නගිනවා BTC stable උන ගමන්..

    Bitrex trades 03k දැම්මා..රෙෆ් කපලා..delete කරලා දැම්මා..ගත්ත අයට දැනටම ප්රෝෆිට් ලොල් :dull:
     
    Last edited:

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell

    පිස්සුද උබට...BTC 500$ up උන නිසා ඔය බැස්සේ...ඕක නගිනවා BTC stable උන ගමන්..

    Bitrex trades 03k දැම්මා..රෙෆ් කපලා..delete කරලා දැම්මා..ගත්ත අයට දැනටම ප්රෝෆිට් ලොල් :dull:

    me nagina nagma echchara sure nehe bn ekai, pump karanawada danne nehe :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Bitfinex කෙල වෙන්න ලගටම ඇවිත් තියෙන්නේ...උන් ඊයෙත් Tether print කරලා BTC up කරන්න

    ITOA/USDT Bitfinex වැඩිම ITOA volume එක..Bitfinex කෙල වේවි කියලා බයට ITOA අරන් hardware wallet වලට move කරනවා :dull:

    ship captain දාලා ඇති Nano S hardware wallet එක ගැන..

    ඕක කිව්වේ මට තායිලන්ඩ් ඉන්න සුද්දෙක් ;)
     
    Last edited: