New කෝපි කඩේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉස්සරත් ඕව තිබ්බ බලන්න නැතුව ඇති :P පිටසක්වල යානයක් එන සීන් එකක් එහෙම :P
 
WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,447
    7,198
    113
    ඉස්සරත් ඕව තිබ්බ බලන්න නැතුව ඇති :P පිටසක්වල යානයක් එන සීන් එකක් එහෙම :P

    :yes::yes: බෝතලයක් ඇරියම බූතයෙක් ආපු සීන් එකකුත් මතකයි. කුරුං ගුරුං බූතයෙකුගෙන් වැඩ ගත්ත සීන් එකකුත් තිබුනා.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    :yes::yes: බෝතලයක් ඇරියම බූතයෙක් ආපු සීන් එකකුත් මතකයි. කුරුං ගුරුං බූතයෙකුගෙන් වැඩ ගත්ත සීන් එකකුත් තිබුනා.

    ara putu set ekak hadala gedarata yawana eka neda ?
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,359
    948
    113
    Godric's Hollow
    :yes::yes: බෝතලයක් ඇරියම බූතයෙක් ආපු සීන් එකකුත් මතකයි. කුරුං ගුරුං බූතයෙකුගෙන් වැඩ ගත්ත සීන් එකකුත් තිබුනා.

    ara putu set ekak hadala gedarata yawana eka neda ?

    ඕව youtube තියෙනවනම් දාපන්කෝ බන්... :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    ඉස්සරත් ඕව තිබ්බ බලන්න නැතුව ඇති :P පිටසක්වල යානයක් එන සීන් එකක් එහෙම :P

    matath mathakai oka :D oya mokakhari op kade aniversary ekak allala gahuwa ekak, mata matahaka widiyata

    a ara Poli mudalali heenen apaye yana scene eka :rofl:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Balapu kalayak mathaka na dan meke vampirela zombila warewolf lath innawada danna :rofl::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes::yes: බෝතලයක් ඇරියම බූතයෙක් ආපු සීන් එකකුත් මතකයි. කුරුං ගුරුං බූතයෙකුගෙන් වැඩ ගත්ත සීන් එකකුත් තිබුනා.

    kopi kade balapu hodama seen eka eka thamai..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :yes::yes: බෝතලයක් ඇරියම බූතයෙක් ආපු සීන් එකකුත් මතකයි. කුරුං ගුරුං බූතයෙකුගෙන් වැඩ ගත්ත සීන් එකකුත් තිබුනා.

    කෝපි කඩේට ඇවිල්ලා උඩට වෙලා හිටපු භූත ගෑනි නේද බං.
    අම්මෝ ඕක ඒ කාලෙ බලලා අමුතු බයක් ආවා බං. තාමත් මතකයි:lol::lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලස්සන කතාවක් බ්‍රෝ. ඔය පොෂ් කියාගෙන ඉන්න හුත්තිගෙ පුතාලට නම් හරියන්නෙ නෑ. කෝපි කඩේ මම සමහර දවස් වලට බලනවා. කෝපි කඩේ ඇන්ඩ් කූබියෝ විතරයි බලන්නෙ.:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    matath mathakai oka :D oya mokakhari op kade aniversary ekak allala gahuwa ekak, mata matahaka widiyata

    a ara Poli mudalali heenen apaye yana scene eka :rofl:

    ඔව් :D මට මතක විදිහට 800වෙනි කතාවටද කොහෙද ගැහුවෙ :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    ලස්සන කතාවක් බ්‍රෝ. ඔය පොෂ් කියාගෙන ඉන්න හුත්තිගෙ පුතාලට නම් හරියන්නෙ නෑ. කෝපි කඩේ මම සමහර දවස් වලට බලනවා. කෝපි කඩේ ඇන්ඩ් කූබියෝ විතරයි බලන්නෙ.:D

    90න් පස්සේ ඉපදුනු උන් අමුතුම ලෝකයක ජීවත් වෙන්නේ. රැවුල් කෑල්ලක් වවාගෙන සෙල්ෆිම ගහ ගහ අමුතු රැඟිල්ලක් රඟනවා පොශ් කියලා පෙන්නන්න
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    mahinda paraduna palaveni sathiyemada koheda kopi kade giye mahindata mada gahana scene ekak. edain passe kopi kade balana ekath nawaththuwa
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Apo dan chater copy kade :lol: banalath wadak na ithin dan awrudu keeyakda, den unta episode hadanna topicsuth nathuwa athi e tharamma hadala. Asiawe digama ekalune. komath onema tv series ekak kalayak yaddi chater wenawa. etakota nawattanawa. munta ithin nawattanna one na ITN(Govt.) funding ne okata loku budget ekakut nathuwa athi effect walin therenawa eeka :lol: pawathina anduwa anuwa ragapana ayath theernaya karana teledrama ekak.