Home Workout for Men

thomian

Well-known member
  • May 20, 2011
    12,101
    16,866
    113

    මචන් මේ වගේ ව්‍යායාම ගෙදරදී කරන එක හොඳද ? මෙහෙම කරන එකේ මොනවත් වැරදි අතුරු ප්‍රතිපල ලැබෙන්න පුළුවන් ද ? මේවා ගැන දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න :confused::confused:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,380
    16,174
    113
    ඕකම මම සැහෙන කල් කරා. මුල් ටිකේ ඉවර කරගන්නත් බැහැ පස්සේ ටිකක් ෆිට්නස් හදුනා. මුකුත් අතුරු ආබාදනම් නැහැ බන්.
    උඩ පනිනකොට ගෙදර මිනිස්සු ඇවිල්ල බලනවා මක් වෙලාද කියලා. :rofl:
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,866
    113
    ඕකම මම සැහෙන කල් කරා. මුල් ටිකේ ඉවර කරගන්නත් බැහැ පස්සේ ටිකක් ෆිට්නස් හදුනා. මුකුත් අතුරු ආබාදනම් නැහැ බන්.
    උඩ පනිනකොට ගෙදර මිනිස්සු ඇවිල්ල බලනවා මක් වෙලාද කියලා. :rofl:

    හොඳට හිටපු එකාට මොනවා උනාද බලාවි මේ උඩ පනින්නේ :rofl::lol:

    Capture.jpg

    මෙචන් උඹ තවම කරනවද මේක ? මාස කීයක් වගේ කලාද ? මම අද පොඩ්ඩක් කරලා බැලුවා . ගොඩක් කල් ව්‍යායාම නොකර ඉඳපු නිසා විනාඩි 5ක් වගේ යද්දී හොඳ ගණන්.. ඉතිරි ටික කරගන්න බෑ :baffled::baffled:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,380
    16,174
    113
    හොඳට හිටපු එකාට මොනවා උනාද බලාවි මේ උඩ පනින්නේ :rofl::lol:

    Capture.jpg

    මෙචන් උඹ තවම කරනවද මේක ? මාස කීයක් වගේ කලාද ? මම අද පොඩ්ඩක් කරලා බැලුවා . ගොඩක් කල් ව්‍යායාම නොකර ඉඳපු නිසා විනාඩි 5ක් වගේ යද්දී හොඳ ගණන්.. ඉතිරි ටික කරගන්න බෑ :baffled::baffled:
    :lol::lol:
    මම මාස හයකට වඩා කරා ඕක මතක විදිහට. ඊට පස්සේ වෙනස් කරා. ඕක බන් ටික කාලෙකින් හුරු වෙලා ලේසි වෙනවා. එතොකොට වෙනස් කරන්න ඕනා නැත්තන් වැඩක් නැහැ.

    ඔව් මමත් එහෙමයි. හෙන අමාරුයි මුලදී.
    ටික කාලෙකින් හරියනවා පුළුවන් තරමක් කරන්න එක අවුලක් නැහැ. සතියකට දවස් දෙකක් වගේ කරානම් ඇති.

    හැබැයි ඇග ටිකක් ශේප් වෙනවා මිසක් ඕවගේ ඒවායින් අර බොඩි බිල්ඩර් වගේ වෙන්නේනම් නැහැ මචෝ.. :sorry:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,866
    113
    :lol::lol:
    මම මාස හයකට වඩා කරා ඕක මතක විදිහට. ඊට පස්සේ වෙනස් කරා. ඕක බන් ටික කාලෙකින් හුරු වෙලා ලේසි වෙනවා. එතොකොට වෙනස් කරන්න ඕනා නැත්තන් වැඩක් නැහැ.

    ඔව් මමත් එහෙමයි. හෙන අමාරුයි මුලදී.
    ටික කාලෙකින් හරියනවා පුළුවන් තරමක් කරන්න එක අවුලක් නැහැ. සතියකට දවස් දෙකක් වගේ කරානම් ඇති.

    හැබැයි ඇග ටිකක් ශේප් වෙනවා මිසක් ඕවගේ ඒවායින් අර බොඩි බිල්ඩර් වගේ වෙන්නේනම් නැහැ මචෝ.. :sorry:

    එල එල මචන්.. මමත් ට්‍රයි එකක් දාලා බලන්න ඕනා. :) දැන් සෙල්ලම් / ව්‍යායාම කරන්න වෙන්නේ නැති නිසා ඇඟ හොර වෙලා බඩ වැඩි වෙලා චාටර් වෙලා තියෙන්නේ ..පඩි දෙකක් නැග්ගත් හති වැටෙනවා. :(

    මේ වගේ එකක් වත් ට්‍රයි කරලා බලන්න ඕනා :cool::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,380
    16,174
    113
    එල එල මචන්.. මමත් ට්‍රයි එකක් දාලා බලන්න ඕනා. :) දැන් සෙල්ලම් / ව්‍යායාම කරන්න වෙන්නේ නැති නිසා ඇඟ හොර වෙලා බඩ වැඩි වෙලා චාටර් වෙලා තියෙන්නේ ..පඩි දෙකක් නැග්ගත් හති වැටෙනවා. :(

    මේ වගේ එකක් වත් ට්‍රයි කරලා බලන්න ඕනා :cool::yes:
    :yes:
    11.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,544
    113

    Bcoz mcn weight lifting ewaye technique hriytm tibbe nattan permanent injuries enna puluwan hriyt kre nattan..api youtube balala gedaradi krata kochchara krat owaye technique waradinawa..gym ekakadi techinique waradi nn kauru hri kiynw mcn oka ghnw waradi kiyla...anika weight lifting kraddi hadissiyak unot support denna kenek inna one..thaniyen krnna hda na..