වත්කම් හෙළි නොකළාට දඩය රු.1000 යි

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
වත්කම් හෙළි නොකළාට දඩය රු.1000 යි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට රුපියල් 1000ක දඩයක් නියම කර තිබේ.


1213933554sajijn_L.jpg

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් අද(07) දින මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයෙකු සිට 2011 මාර්තු 31 වන දා සිට 2012 මාර්තු 31 වන දා දක්වා වත්කම් බැරකම් හෙළි නොකිරීම අපෝසත් වීම නිසා අල්ලස් දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පනවා තිබේ.

අද දින නඩුව කැඳවු අවස්ථාවේ අධිකරණය විසින් මෙම දඩය නියම කර ඇති අතර යම් හෙයකින් ඔහු එම දඩය නොගෙවන්නේ නම්, ලිහිල් දඩුවම් සහිත වසරක දඩුවමක් ලබා දීමට ද නියම කර ඇත.

26.gif
26.gif
26.gif

 
  • Like
Reactions: ehseres

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    ඕවට කියන්නේ පූර්වාදර්ශ කියල. ඊ ළඟ ආණ්ඩුව ආවහම රනිල් සහ රවියා ගහපුවා ටත් ඕකම තමයි. අපි ඔයගොල්ලන්ට කරා දැන් අපිටත් සලකන්න කියල විතරයි කියන්න තියෙන්නේ.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕකත් දඩය ගෙවාගන්න පිණ්ඩපාතේ යයිද බන්?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There is a imprisonment sentence and both can be be imposed, but the Magistrate decided that fine alone is sufficient. This can also be appealed by Attorney General.
    This is the same office former CJ Shirani Bandaranayke was accused of and later withdrawn.
    This law was an old law but at least in implementing it the courts can give a severe punishment by imposing rigorous imprisonment .?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    හිගන්නෙකුට ඔය දඩය ගැහුවා නම් තව බින්දුවක්වත් දාල ගෙවලා අඩිකරනයේත් තමන්ගේත් නම්බුව බේරා ගනී...