හැම තැනම ගොසිප් සයිට් වැහි වැහැල තියෙන්නෙ දැන් සල්ලි දීල register කරන්න ඔනෙ නැද්ද බන් සයිට්ස්![]()
E kiwwe . Web Scripts da
Na ban issara (dan kohomada danna) lankawe idan operate karana siyaluma news site rajayaya 25000kda koheda gewala liyapadinchi karanna one kiyala neethiyak thibbane
ඒක ඒ කාලෙම යට ගියා කෑගහන්න ගත්තනෙ මාධ්‍ය නිදහස නැති කරන්න හදනව කියල 
මහින්දගෙ කාලෙ ඔය නීතිය ගෙනාවෙඒක ඒ කාලෙම යට ගියා කෑගහන්න ගත්තනෙ මාධ්‍ය නිදහස නැති කරන්න හදනව කියල
![]()

ඒක නම් හරි බන්. අනුන්ට මඩ ගහල බොරු කියල බාල්දි පෙරලලා රවට්ටලා තමයි ඔය ගොසිප් කාරයො සල්ලි හොයන්නෙ. හරියට ත්‍රස්තවාදයක් වගේ. ඉතින් අපේ මිනිස්සුන්ටත් මොළේ නැති නිසා ඕවල තියෙන දෙවල් කියවනවා. ඒ වගේ මෝඩ මිනිස්සුන්ව පාලනය කරන්න ඕන. නීතිය කියන External Brain එකෙන් උන්ව පාලනය කරන්න ඕන.![]()