ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    හැමදාම වෙනස් වෙන්න යන්නේ...ත්‍රෙඩ් එකේ පළමු දවස් වල ඇහුව දේ ඇත්ත වෙන්න යන්නේ

    මුළු ලෝකෙම එකම මුදල් එකකට එන්න යන්නේ.. BTC :rofl::rofl:

    0.01 BTC තියෙන හැමෝම අනාගතේ කොටි පතියෝ වෙන්න යන්නේ :shocked::shocked:

    ඕක අහපු වෙලාවේ ගොඩක් උන් හිනා උනා බන්..උන්ගේ කතා අහලා ALT අරන් හෝල්ඩ් කරා..මාස 02ක් ගියාම තමා තේරුනේ fucked වෙලා කියලා :sorry:

    ethakota ara 'real BTC' walata moko wenne ban:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ethakota ara 'real BTC' walata moko wenne ban:P

    hQkcqBo.png

    RIP :baffled::baffled: :rofl::rofl:
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    හැමදාම වෙනස් වෙන්න යන්නේ...ත්‍රෙඩ් එකේ පළමු දවස් වල ඇහුව දේ ඇත්ත වෙන්න යන්නේ

    මුළු ලෝකෙම එකම මුදල් එකකට එන්න යන්නේ.. BTC :rofl::rofl:

    0.01 BTC තියෙන හැමෝම අනාගතේ කොටි පතියෝ වෙන්න යන්නේ :shocked::shocked:

    ඕක අහපු වෙලාවේ ගොඩක් උන් හිනා උනා බන්..උන්ගේ කතා අහලා ALT අරන් හෝල්ඩ් කරා..මාස 02ක් ගියාම තමා තේරුනේ fucked වෙලා කියලා :sorry:

    දැනට Aus,Russia,Japan,South Korea support Legal කරන්න..India,China තම අකමැති

    china ඉතින් කොමියුනිස්ට් නිසා අලුත් economy trend වලදී පස්සගහනවා නේ. Indian කාරයොන්ට regulate කරන්න අමාරු ඇති බන් උන්ගේ හොර හැත්ත නිසා. උන්ගේ financial දේවල් වලට පට්ටම නීති තදයි
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    BCH අඩුවුනට දුක් නොවන්න. දරුවා ලග නොබලන්න දුරබලන්න...

    සියළුම ALT coins අඩුවුනට දුක් නොවන්න. නත්තලට තව කල් තියෙනවා. නොපමාව coin රැස්කරගන්න.

    පුතාල ලැබෙන සියලුම P.M වලට රිප්ලයි කිරීමට නොහැක.... ඉඩ ලැබෙන විදියට රිප්ලයි දාන්නම්. උබල ලාබ ලබපු ගණන් කියලත් P.M දාන්නවත් එපා & මට උබලගෙ profit එකෙන් කියක් වත් එපා (මට ප්‍රමාණවත් තරම BTC තියෙනව, ඒ හොදටම ඇති). මම කරේ උබල ඔය චාර්ට් වලින් ගේම ගහල කෙලව ගන්න එකෙන් වලක්වා ගැනීම පමණයි. මට කිසිම credit එකක් එපා. ඒක නිසා උබල thanks කියල හිතුවම විතරක් හොදටම ඇති. :)

    උබලට පුලුවන්නම් මෙන්න මේ තැන් ටිකට උදව් කරන්න. ඔය අනුන්ගෙ සල්ලි එකතු කරල කරන පරිත්‍යාග කරන උන්ට දෙන්නත් එපා. කෙලින්නම අදාල තැනට පරිත්‍යාග කරන්න.

    https://www.littlehearts.lk
    http://www.ncisl.health.gov.lk/?page_id=806
    http://cccfoundation.org.au/ccc-house1/

    මම උබලට දෙන එකම උපදෙස ඔය charts වලින් මේ ගේම ගහන්න බෑ. කොහොම හරි ට්‍රයි කරල Crypto කාපර කෙනෙක් සෙට් කරගන්න බලන්න. මොකද උන් තමයි මේ හැමදේකම මිල තීරණය කරන්නෙ.

    කිසිම දෙයකට දුක් වෙන්න එපා....! නිතරම හිතන්න අදට වඩා හෙට සුන්දරයි කියල.
    ගූඩ් ලක්!
     
    • Like
    Reactions: Die-hard

    නිකන් මේකේ උන් manipulate නොකර ඉන්නවද මචන්..මොකද උබ කියන්නේ තනිකරම බොරු කියලා මාට්ටු වෙලා තියෙන්නේ..

    පොඩ්ඩක් මචන් එකම බොරුව 100 දෙනෙක්ට එකම විදියට කියන්න පුරුදු වෙයන් ;)
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    නිකන් මේකේ උන් manipulate නොකර ඉන්නවද මචන්..මොකද උබ කියන්නේ තනිකරම බොරු කියලා මාට්ටු වෙලා තියෙන්නේ..

    පොඩ්ඩක් මචන් එකම බොරුව 100 දෙනෙක්ට එකම විදියට කියන්න පුරුදු වෙයන් ;)

    ඔකේ ! ඔකේ ! ඔකේ !
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    mage lagath dekama thiyenawa :) mama mulinma ETN gannada ahanakota meke sahena denek kiwwa fail project ganna epa kiyala ithin salli walata gaththe na nikan thiyena dedicated servers walin mine wenna damma dan 5000 wage thiyenawa. IOTA gaththa $0.7 walata dan balanakota ammata udu $2.31 NEO tika $45ta aapu welawe sell kala eeta passe aaye $32n gaththa :D

    මචන් ETN diff එක දැන් හුගක් අඩුයි වගේ. මම මේ බලපන් ඊයෙ රැ මට වෙලා තියෙන දේ.

    යකෝ ETN 183 ක් ඊයෙ රෑට
    ඉක්මනට miner එක ස්ටාර්ට් කරපන්. diff එක නගින්න කලින්. NH ට RIP උන් up වෙන්න කලින් වැඩේ පටන් ගනින්. හැපි මයිනින්. මේ තියෙන්නෙ crypto-coins.club stat :lol::lol::lol:

    qxqMI98.png
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ALTCOIN හෝල්ඩ් කරන්න කියපු හැමෝම පට්ට පල් හොරු...උන් තමා අපිට HODL කරන්න කියලා කලින්ම විකුනන්නේ...ඔය reddit,telegram chancel වල උන් HODL කරන්න කියලා කරන්නෙම එක... ALTCOIN HODL කරපු හැමෝමටම දැන් සැපටම ලොස්ට් වෙලා ඇති...ඔය හෝල්ඩ් කරන්න කියන්නේ ලොස්ට් වෙන එකාගේ සල්ලි උන්ට ගන්න... :lol::rofl: දැන් වත් කිරියේ උනත් ඉන්න එක එකාගේ පච වලට රැවටෙන්නේ නැතුව මොලේ පාවිච්චි කරලා වැඩ කරපල්ලා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    FUCK ALL ALTCOINs, BTC IS THE FUCKING KING BITCHES :rofl::rofl::rofl::rofl::P

    ALTCOIN HODL කරන හිටිය මෝඩයෝ ටිකට දැන් තමා තේරිලා තියෙන්නේ... OMG මාස 06ක් හෝල්ඩ් කරපු ගොතයෝ ඉන්නවා...උන් දැන් තමා තේරිලා තියෙන්නේ OMG open BTC price එක ලගටම ඇවිල්ලා කියල්ලා..ඒ කියන්නේ උන් 90% ලොස්ට් BTC ratio :lol::lol:

    bVf5qoJ.png

    කොහොමද මචන් කියලා පැය 7න් 14000$,අවුරුද්ද අන්තිම වෙද්දී 25000$ සුවර් :)
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ලගදි America,Japan,hong Kong,China,Thailand,Sri Lanka ගියේ නැද්ද :rofl: :P :lol:

    හෙට අනිද්ද දිහාවට ලංකාවට එන්න ඉන්නෙ. මචන් උබ PM එකෙන් කියපු විදියට් වැඩේ කරන්න බෑ. මම කැමති HODL ඇන්ඩ SELL වලට.
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    BCH අඩුවුනට දුක් නොවන්න. දරුවා ලග නොබලන්න දුරබලන්න...
    එක එක කොයින් ජාති ගන්න කියලා පකේ බොරු ගහන්න එපා මිනිහෝ
    බිට්කොයින් විතරයි ලාභ ලැබෙන කොයින් එක
    උඹ බිට්කොයින් තොග තියෙනවා කියලා මෙතන පකේ බොරු ගැහුවට සේරම ඇන්දෙන්නෙ නැහැ
    :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ko bn ?mona dump ekakwath nane.eye ra nam dump una.dump una ewa kare thiyan anna thawath awith

    පොඩ්ඩක් ඉවසල ඉදපන් ඕක dump වෙනවා..මොකද දැන් සේරම ගන්නේ පිස්සුවෙන්...ඊළගට stable වෙලා next run එක එවි :)