සොබාදහම අපිව රවටන හැටි 02

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    සොබාදහම අපිව රවටන හැටි 02

    සොබාදහම අපිව රවටන හැටි 02

    මල් යනු අලංකාර හා ආශ්චර්යමත් ජීවීන් කොට්ටාශයක් වේ. ඔවුන් වර්ණ හා මායාවන් ලෝකයට එකතු කරයි. මල් එකින් එකට වෙනස් වන අතර විවිධ මල් වර්ග රැසක් අප ලෝකය තුල පවතී.

    ඇත්ත වශයෙන්ම, ස්වභාවධර්මය කෙතරම් නම් විශිෂ්ටද?

    නමුත් සමහර මල් වල පෙනුම අප සිතන ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් වේ. ඔබ පහතින් දකින මල්, මල් වගේ ඇත්තෙන්ම නොපෙනේ.

    වඳුරු ඕකිඩ් (Orchis simia)

    Dracula_simia.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    සලබ ඕකිඩ් (Phalaenopsis)

    Phalaenopsis.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    නිරුවත් මිනිසා ඕර්කිඩ් (Orchis italica)

    Orchis_italica_042.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    රස තොල් (Psychotria elata)

    FP4wjOH.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    නටන කෙල්ල ඕකිඩ් (Oncidium)

    2147_11.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    මී මැසි ඕකිඩ් (Ophrys apifera)

    Ophrys_bombyliflora.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    Swaddled Babies (Anguloa uniflora)

    20133563_Angluoa_uniflora_1.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    ගිරා මල් (Impatiens psittacina)

    parrot_flower.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    පියාඹන තාරාවන් (Caleana major)

    Caleana_major.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    Calceolaria uniflora

    Calceolaria_uniflora_Lam.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    දේවදූතයෙක්‌ වැනි ඕකිඩ් (Coelogyne cristata)

    angel_orchid.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    පරෙවි ඕකිඩ් (Dendrobium crumenatum)

    peristerelata.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    සුදු රාජාලියා මල් (Habenaria radiata)

    Habenaria_radiata_N1.jpg


    »»»»»»»»»»»»»»»»»»»»»»»»»»


    Darth Vader මල් (Aristolochia salvadorensis)

    99249396.jpg



    -----------------------------------------------------​

    Bump එකක් හෝ දාගෙන යමු....

    ජයවේවා!

    ජීවිතය වෙනස් කළ හැකි වැකි 16ක්
    රටවල් 40 ක කාන්තාවන්
    සමාජීය සහ නුතන ගැටළු
    10 Rules Of Success - සාර්ථකත්වයේ නීති 10
    සතුන් ලෝකය දකින්නේ කෙසේද?
    ලෝකයේ බොහෝ විශ්මයජනක අත්හැර දැමු ස්ථාන 20ක්
    සොබාදහම අපිව රවටන හැටි 01
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :cool:+8
    You have given out too much Reputation in the last 24 hours, try again later.​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ටිකනං පට්ට :yes: +18

    අර නිරුවත් මිනිසා එකට නං කොටු කොටු දාන්න වෙයි අනවශ්‍ය කෑලි එල්ලෙනවා පේනවා :baffled:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වඳුරු ඕකිඩ් (Orchis simia) සහ සලබ ඕකිඩ් (Phalaenopsis) දෙක මාරු වෙන්න ඕනේ නේද මචෝ :sorry::sorry:
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    ඒ ටිකනං පට්ට :yes: +18

    අර නිරුවත් මිනිසා එකට නං කොටු කොටු දාන්න වෙයි අනවශ්‍ය කෑලි එල්ලෙනවා පේනවා :baffled:

    ඔව් නේද? Admin ban කරයි ද?​

    වඳුරු ඕකිඩ් (Orchis simia) සහ සලබ ඕකිඩ් (Phalaenopsis) දෙක මාරු වෙන්න ඕනේ නේද මචෝ :sorry::sorry:

    හැදුවා මචන්.Thanks...
     
    • Like
    Reactions: ryandok