Mechchara dawas eka plug ekak wadila nane ban. Tahikenawa thawa tiken. Ada fork oil seal gahuwa.
Engine On/Off switch eke podi awulak tiyenawa loose connection wage samahara welawata 2-3 paarak On karanna wenawa.

ko ban jade club eke un? dan mata witarada jade1 tiyenne?



race කරේ නැත්නම් එන්ජිම නවතිනවා. රත් උනාට පස්සේ නම් කිසි අව්ලක් නෑ. 

Bike එක idle හිටින් නැත්තේ ඇයි බං.race කරේ නැත්නම් එන්ජිම නවතිනවා. රත් උනාට පස්සේ නම් කිසි අව්ලක් නෑ.
air filter එක නම් අව්ල්. ඒ නිසා ද?![]()

Plug ටික සුද්ද කරලා බලන්න![]()
කරා බන්. හරි ගියේ නෑ. carb ඒකත් clean කරලා තියෙන්නේ.
He will help you 
Bike එක idle හිටින් නැත්තේ ඇයි බං.race කරේ නැත්නම් එන්ජිම නවතිනවා. රත් උනාට පස්සේ නම් කිසි අව්ලක් නෑ.
air filter එක නම් අව්ල්. ඒ නිසා ද?![]()