web site එකකට card payment......

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,037
    9,840
    113
    payment gateway ekak oni ekata. oya commercial bank eken payment gateway ekak gannwa num 70,000 per year pay karnna oni.

    paypal tibba ta lankawata salli ganna ba.

    payonner eke payemnt gateway ekak na.

    payza and 2kcheckout lankawata payment gateway support karnawa. wordpress num ewata adala plugin tiyenwa payza eke ehama
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,929
    5,518
    113
    ඔයාට Payment gateway එකක් ඕන කරනවා. ඔයාගෙ වෙබ් සයිට් එක හදලා තියන ටෙක්නොලොජිය මත සහ භාවිතා කරන පේමන්ට් ගේට්වේ එක අනුව implement කරන විදිහ මද වශයෙන් වෙනස් වෙනවා.

    Wordress වලට වගේනම් plugins තියනවා ලේසියෙන්ම කරන්න.

    බැංකුවකින් ගන්න පුලුවන්. ලොකු මුදලක් වැය වෙනවා.
    නැතිනම් Paypal වගේ එකක් බාවිතා කරන්න පුුලුවන්. ලංකාවට මුදල් ගෙන්වාගැනීම සම්බන්ධයෙන් ටිකක් මහන්සි වෙන්න වෙනවා Paypal භාවිතා කලොත්.

    තව සර්විසස් දෙකක් තියනවා ලංකාවෙ.

    එකක් තමයි Webxpay. මේක වැඩ කරනවා. මම මගෙ Clients ලා කීපදෙනෙකුටම මේක Implement කරලා තිබෙනවා. නමුත් මෙයාලගෙ Service එක අන්තිමයි. ඒ නිසා මම Recommend කරන්නේ නැහැ.

    ධනිකගෙ Payhere තියනවා. ඒක දැන් Registration බාර ගන්නවා.
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43

    Echchara pay karanna onada ban.wordpress puluwanda.poddak kiyapanko.mata idea ekak ne ban e gena
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    ඔයාට Payment gateway එකක් ඕන කරනවා. ඔයාගෙ වෙබ් සයිට් එක හදලා තියන ටෙක්නොලොජිය මත සහ භාවිතා කරන පේමන්ට් ගේට්වේ එක අනුව implement කරන විදිහ මද වශයෙන් වෙනස් වෙනවා.

    Wordress වලට වගේනම් plugins තියනවා ලේසියෙන්ම කරන්න.

    බැංකුවකින් ගන්න පුලුවන්. ලොකු මුදලක් වැය වෙනවා.
    නැතිනම් Paypal වගේ එකක් බාවිතා කරන්න පුුලුවන්. ලංකාවට මුදල් ගෙන්වාගැනීම සම්බන්ධයෙන් ටිකක් මහන්සි වෙන්න වෙනවා Paypal භාවිතා කලොත්.

    තව සර්විසස් දෙකක් තියනවා ලංකාවෙ.

    එකක් තමයි Webxpay. මේක වැඩ කරනවා. මම මගෙ Clients ලා කීපදෙනෙකුටම මේක Implement කරලා තිබෙනවා. නමුත් මෙයාලගෙ Service එක අන්තිමයි. ඒ නිසා මම Recommend කරන්නේ නැහැ.

    ධනිකගෙ Payhere තියනවා. ඒක දැන් Registration බාර ගන්නවා.
    Thanks machan.wordpress plugin ganna link ekak dapanako.payhere hodaida ban
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,929
    5,518
    113
    Thanks machan.wordpress plugin ganna link ekak dapanako.payhere hodaida ban

    උඹට මම කියපු එක තේරිලා නෑ. අදාල IPG එකට අදාල Plugin එකයි අරගන්න ඕන.
    Payhere මම පාවිච්චි කරලා නෑ. බොහෝ දුරට මේ මාසෙ webxpay use කරන client කෙනෙකුට Payhere දාන්න ඉඩ තියෙනවා. එහෙම දැම්මට පස්සෙ තමා මට හොඳ නරක කියන්න වෙන්නෙ.
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    උඹට මම කියපු එක තේරිලා නෑ. අදාල IPG එකට අදාල Plugin එකයි අරගන්න ඕන.
    Payhere මම පාවිච්චි කරලා නෑ. බොහෝ දුරට මේ මාසෙ webxpay use කරන client කෙනෙකුට Payhere දාන්න ඉඩ තියෙනවා. එහෙම දැම්මට පස්සෙ තමා මට හොඳ නරක කියන්න වෙන්නෙ.
    Hari machan.monawagari denaganna tibboth ubawa contact karannam.
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    Payza connect krla(wordpress) ita passe eken salli lankawe banks walata withdraw krnna puluwanda? (details tikak denna karana widiya gana)