Questions Combank Charged 105% form EUR Account for EUR Payment?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම software company එකක වැඩ කරන්නේ . Salary එන්නේ Commercial Bank එකේ Euro Account එකකට .
    මම Finland වලත් ඉන්නවා .
    ලගදි එහෙ Housing payment එකක් කරා 624 EUR Commbank Card through.
    657.82 EUR කැපිල තිබ්බ. 5% වඩා වැඩියෙන් කැපිල.
    EUR Account එකකින් Eur pay කරද්දී එහෙම කැපෙනවද ?
    මීට වඩා අඩුවෙන් කැපෙන බැංකු මොනවද ?
    ස්තුති
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,627
    66,885
    113
    Ehema wenna be 624 kivvata tawa charge add on wela athi.hariyata bill eka balapan
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,340
    6,440
    113
    කාඩ් එකෙන් නම් කරේ කැපෙනවා බන්, ලංකාවේ කාර්ඩ් issue කරන්නේ LKR වලින්, උබ ගෙවනකොට EUR කන්වර්ට් වෙනවා LKR වලට buying රේට් එකට, ඊට පස්සේ Tax කපිල ආයෙම, EUR වලට කන්වර්ට් වෙනවා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    කාඩ් එකෙන් නම් කරේ කැපෙනවා බන්, ලංකාවේ කාර්ඩ් issue කරන්නේ LKR වලින්, උබ ගෙවනකොට EUR කන්වර්ට් වෙනවා LKR වලට buying රේට් එකට, ඊට පස්සේ Tax කපිල ආයෙම, EUR වලට කන්වර්ට් වෙනවා.
    why should that be if it is EUR PFCA account the amount they can deduct is only the amount in EUR. If it was USD or any other currency than the currency of the account that may involve conversion, but not in this instance. You better ask the bank and let others know their reply.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,941
    823
    113
    29
    Gampaha
    matath okama wenawa bn mage USD account eken pay karamath wadiyen kapenawa, habai meke un kiyanne ehema kapenne na kiyala
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    කාඩ් එකෙන් නම් කරේ කැපෙනවා බන්, ලංකාවේ කාර්ඩ් issue කරන්නේ LKR වලින්, උබ ගෙවනකොට EUR කන්වර්ට් වෙනවා LKR වලට buying රේට් එකට, ඊට පස්සේ Tax කපිල ආයෙම, EUR වලට කන්වර්ට් වෙනවා.
    Nope.
    I am using a USD debit card for all sort of payments and subscriptions. If I pay directly in USD, no additional charges are added.
    But payment providers like paypal detect our country and set the card currency to LKR,then above can happen but we can manually set the card currency to USD.