Epa wela ban unta maawa epa wenna kalin wena jobak set kara ganna one


කිසිම රහක් නැති ජීවිත බන්. අපි ඉපදුනාට ජීවිතේ අපේ නෙමෙයි. අපිට සොච්චමක් අතට දීලා වෙන උන් අපෙන් ප්‍රෙයා්ජන ගන්නවා. මේ ක්‍රෙම් වෙනස් කරන්න ඕන බන්.![]()
එපා උනා ....එක නිසා ජොබ් එකට හුකගනින් කියල...ජොබ් එකෙන් අයින් උනා ..january මුල..
former ජාවා developer (one lak විතර අයින් වෙනකොට ගත්ත...)
මට ජොබ් එකෙන් ලැබුන සල්ලි ඉන්වෙස්ට් කරා හැම සතයම ....
මගේ මල්ලිට ලැබුන පඩියත් ඉන්වෙස්ට් කරා ...හැම සතයම ...
දැන් company 2ක් තියෙනවා...
Epa wela ban unta maawa epa wenna kalin wena jobak set kara ganna one