ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ubata kiwwa neda eye LTC is the next big thing kiyala. HODL karana un dinnanawa kawada hari. But profit adui. Sell on peek buy on dips for more profit

    ඉතින් බන් ඕක අයිමාත් 100$ එන්නත් පුළුවන් BTC dump උනොත් :rofl::rofl:
    HODL කරන උන් හැමදාම ලොස්ට් ;)

    120 ta dump wela up wei kiyala thama bun hithenne. Hype eka nisa thamai 200 ta nagge. Dana wave widiyata yawi dump wela

    මොන hype බන්..

    ETH transaction dead,BTC overload..LTC rise :P

    දැන් ETH back LTC down :rofl: පොඩ්ඩක් අල්ලලා ඉදි BTC fan boys ලා ETH යවන්න කැමති නැති නිසා LTC වලට වඩා
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2017 මැයි - 2017 August වල ඉදන් මුළු BTC rise එක වැඩි උනා ALTCOIN වලට වඩා..ඒ නිසා ලෝකේ මොලේ ඇති මිනිස්සු තේරුම් ගත්තා BTC HODL කරන එක ලාබයි,ALTCOIn වලට වඩා..මොකද මාසයක් HODL කරාම උට 25% වඩා ප්රෝෆිට් :rofl: ලොකුම දේ උන් ලොස්ට් නැහැ

    ආදී කාලේ ALT coin මෝඩයෝ තාමත් හිතන් ඉන්නවා BTC පොඩ්ඩක් අඩු උනාම BTC money ALTCOIN වලට එවි කියලා..එහෙම තිබ්බ කලේ ඉවර උනා 2017 මැයි - 2017 August වලින්..දැන් මිනිස්සු දන්නවා BTC අඩු උනත් දවසක වැඩි වෙනවා කියලා..ඒ නිසා ALT වලට ඉස්සර වගේ සල්ලි එන්නේ නැහැ..

    මේ හේතුව නිසා Nano S,Trezor වල ALTCOIn store කරන ඉන්න පල් මෝඩයෝ දවසින් දවස ලොස්ට් එක වැඩි කර ගන්නවා..ඊට වඩා හොදයි උන් BTC HODL කරන හිටියා නම් :rofl::rofl:

    මේ වගේ ඩොලර් වලින් ප්රෝෆිට් cal කරන මෝඩයන්ට coin වල ටික දවසක් ගියාම මස් කට්ටක් පෙන්නවා..එත් අයිමාත් එන්නේ පරණ තැනටමයි :rofl::rofl:

    දැන් වත් මේකේ HODL බයිලා අහන්නේ නැතුව.. ප්රෝෆිට් තියෙන වෙලාවට සෙල් කරලා dip එකෙන් ගනින්...හැම වෙලේම ALT Count එක වැඩි කර ගන්න බලපල්ලා..නැත්නම් උබලා ලගදීම address නැති වෙන්න ලොස්ට් වෙනවා..අද කිව්වා කියලා හිතා ගනින් :rofl: BTC 50000$ incoming :shocked:

    Official group වල HODL කියනවා නම් සේල්.. :P

    Official group වල sale කියනවා නම් Buy :D

    මේ සේරම තේරුම් ගන්න මාස 03ක් ගිය එක තමා දුක :sorry:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    My Final Cryptocurrency Prediction :rofl:

    2018 best performance coin/tokens

    BTC =>king will dominate :yes:
    LTC (Litecoin) =>price up to 800$,HODL guys can breath :P)
    Monero (XMR) => 1000$+
    PPT (Populous) =>100$+
    Ark =>25$-50$
    OMG => 200$- 500$ + (Very risk)
    Walton (WTC) =>100$ (Super risk)


    Will bump this after 1 year :yes::cool:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    My Final Cryptocurrency Prediction :rofl:

    2018 best performance coin/tokens

    BTC =>king will dominate :yes:
    LTC (Litecoin) =>price up to 800$,HODL guys can breath :P)
    Monero (XMR) => 1000$+
    PPT (Populous) =>100$+
    Ark =>25$-50$
    OMG => 200$- 500$ + (Very risk)
    Walton (WTC) =>100$ (Super risk)


    Will bump this after 1 year :yes::cool:


    Power Ledger $5-$10
    NAGA $5

    :cool:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    BTC ganna Baluwe machanla. CEX.IO eken tama mulin baluwe ath eke pennana price eka anith ewata wada usd 500-1000 athara ganakin wadi:yes: ithin eka arenna wena monada tiynne hoda mulinma credit card eken usd dala ganna hoda :yes::yes::yes: ai cex.io eke wadi :baffled:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Capture.png
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඇත්තටම මේක පීරමීඩ කේස් එකක් වගේ නෙවෙයිද?

    Bitcoin වල ඇත්තටම සිද්ද වෙන්නේ මොකක්ද? මේක ඇත්ත ලෝකේ සල්ලි අතර සිදුවන ගනුදෙනුවෙදි ඒ කියන්නේ BTC >> Dollar වෙද්දි ඒ සල්ලි එන්නේ ලොස් වෙන අයගෙන් නේද?
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඇත්තටම මේක පීරමීඩ කේස් එකක් වගේ නෙවෙයිද?

    Bitcoin වල ඇත්තටම සිද්ද වෙන්නේ මොකක්ද? මේක ඇත්ත ලෝකේ සල්ලි අතර සිදුවන ගනුදෙනුවෙදි ඒ කියන්නේ BTC >> Dollar වෙද්දි ඒ සල්ලි එන්නේ ලොස් වෙන අයගෙන් නේද?
    :yes::yes::yes::yes::yes:
    උබට තේරුණා නේද සීන් එක. Crypto වලදී trade කරන අයගෙ සල්ලි HODL කරන අයට ඉබේම ඇදිල යනව. chart බල බල ෂෝර්ට් ටර්ම්ස් කරන උන් හිතන්නෙ උන් දිනුම් කියල. අන්තිමට වෙලා තියෙන්නෙ උන් $200 හොයනකොට HODL කරන එකාට $2000ක් යන එක .

    ඒත් මේ තිත්ත ඇත්ත පිළිගන්න කවුරුත් කැමති නෑ. :sorry::sorry::sorry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :yes::yes::yes::yes::yes:
    උබට තේරුණා නේද සීන් එක. Crypto වලදී trade කරන අයගෙ සල්ලි HODL කරන අයට ඉබේම ඇදිල යනව. chart බල බල ෂෝර්ට් ටර්ම්ස් කරන උන් හිතන්නෙ උන් දිනුම් කියල. අන්තිමට වෙලා තියෙන්නෙ උන් $200 හොයනකොට HODL කරන එකාට $2000ක් යන එක .

    ඒත් මේ තිත්ත ඇත්ත පිළිගන්න කවුරුත් කැමති නෑ. :sorry::sorry::sorry:

    Die-hard said:
    ETH
    SqqX7Gn.png


    LTC
    FJaHw4u.png


    හරියට බැලුවොත් ETH,LTC HODL කරන හිටිය උනොත් ලොස්ට්..එකෙනුත් LTC උන් සදා අනාතයි :eek: :lol::lol: :eek::eek: :shocked::shocked:

    මුල්ම දවසේ LTC =>0.03241 BTC

    අද BTC තියන් හිටියා නම් 0.03241 *15000 =486.15$
    දැන් යන LTC price 95$

    holy fucking shit :shocked::shocked:

    LTC අර ගත්ත එකෙන් ලොස්ට් එකක්නේ මචන් වෙලා තියන්නේ :sorry::eek:


    තනි කෙප්ප ගහන්න එපා බන් :lol::lol: up to now ALL LTC holders lost :rofl::rofl: වෙන්නේ ඔකේ අනිත් පැත්ත ගොඩක් වෙලාවට,HODL කරණය අයගේ සල්ලි trade කරන අයට එනවා..ඒ අතරේ panic වෙලා සෙල් කරන අයගේ ඒවත් හොද trade අයට එනවා.. trade කරන නිසා තමා අගයක් පවිතින්නේ...ඔය පෙට්ටගම් වල store කරන උන් හිතන්නේ උන් නිසා price වැඩි වෙනවා කියලා :rofl::rofl: 99% වෙන්නේ අනිත් උන්ට HODL කරන්න කියලා උන් සෙල් කරන එක :rofl::rofl:
     
    Last edited: