owage compatibility issues ehema enawa kiyanawa neda? hama laptop model ekakatama owa support karanne na neda? mokakda ube lap eka?

Asus X550L ban.
Asus X550L ban.
eGPU වල පර්ෆෝමන්ස් ගන්න Thunderbolt 3 (අඩුම තරමෙ 2 වත්) තියන්න ඕන
ඕකෙ ඔය එකක්වත් නැති නිසා ඕකට eGPU ගහන්න බැහැ
අනික eGPU එන්ක්ලෝසර් එකක් 300USD විතර වෙනවා අඩුම එකක් එතකොට ඒකට අඩුම තරමෙ 400USD වත් GPU එකක් ගහන්න එපැයි එතකොට 1.10ක් විතර යනවා ඒ දෙකට
සමහර ඒව තියනව එම්බෙඩඩ් GPU තියන එන්ක්ලෝසර් එයින් එකක් 600USD විතර වෙනවා
එහෙම බලද්දි ඕක පට්ටම පාඩු වැඩක්(ලැප් එකේ සපෝට් එක තිබුනත්) එයිට වඩා ලාබයි ඔය ලැප විකුනලා අර සල්ලිත් දාල හොද GPU එකක් තියන ලැපක් ගන්න එක මොකද eGPU එක තිබුනා කියල අරගෙන යන්න බැහැනේ ඒක ඩෙස්ක්ටොප් එකක සිස්ටම යුනිට් එකට වඩා පොඩ්ඩයි පොඩි

bump
BUMP
යුනිටි එකේ බලපං මචං
bump
Bump
owage compatibility issues ehema enawa kiyanawa neda? hama laptop model ekakatama owa support karanne na neda? mokakda ube lap eka?
Asus X550L ban.
Matat eka sure na hariyata wada kiyala. Onna thunderbolt port ekak thiyanwan hari.
ඕකට eGPU සෙට් කරන්න පුළුවන් කියල කව්ද උඹට කිව්වේ
eGPU වල පර්ෆෝමන්ස් ගන්න Thunderbolt 3 (අඩුම තරමෙ 2 වත්) තියන්න ඕන
ඕකෙ ඔය එකක්වත් නැති නිසා ඕකට eGPU ගහන්න බැහැ
අනික eGPU එන්ක්ලෝසර් එකක් 300USD විතර වෙනවා අඩුම එකක් එතකොට ඒකට අඩුම තරමෙ 400USD වත් GPU එකක් ගහන්න එපැයි එතකොට 1.10ක් විතර යනවා ඒ දෙකට
සමහර ඒව තියනව එම්බෙඩඩ් GPU තියන එන්ක්ලෝසර් එයින් එකක් 600USD විතර වෙනවා
එහෙම බලද්දි ඕක පට්ටම පාඩු වැඩක්(ලැප් එකේ සපෝට් එක තිබුනත්) එයිට වඩා ලාබයි ඔය ලැප විකුනලා අර සල්ලිත් දාල හොද GPU එකක් තියන ලැපක් ගන්න එක මොකද eGPU එක තිබුනා කියල අරගෙන යන්න බැහැනේ ඒක ඩෙස්ක්ටොප් එකක සිස්ටම යුනිට් එකට වඩා පොඩ්ඩයි පොඩි
කවුරුත් කීවේ නෑ බං. YouTube දැක්කා Asus ඒවාට set කරලා තියනවා.
පුළුවන් ඒවා ඇති එත් උඹේ එකට eGPU සෙට් කරන්න බෑ
Laptip කියන්නේ මොකක්ද බං

Asus ලැප්ටොප් ඔක්කොම එකද බං?පුළුවන් ඒවා ඇති එත් උඹේ එකට eGPU සෙට් කරන්න බෑ
1 - 2GB වගේ VGA එකක් කීයක් වෙයිද බං?