External GPU ගන්න තැනක්?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං ලංකාවෙන් Laptop එකකට eGPU එකක් ගන්න තැනක් කොහෙද තියෙන්නේ?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    eGPU වල පර්ෆෝමන්ස් ගන්න Thunderbolt 3 (අඩුම තරමෙ 2 වත්) තියන්න ඕන
    ඕකෙ ඔය එකක්වත් නැති නිසා ඕකට eGPU ගහන්න බැහැ

    අනික eGPU එන්ක්ලෝසර් එකක් 300USD විතර වෙනවා අඩුම එකක් එතකොට ඒකට අඩුම තරමෙ 400USD වත් GPU එකක් ගහන්න එපැයි එතකොට 1.10ක් විතර යනවා ඒ දෙකට
    සමහර ඒව තියනව එම්බෙඩඩ් GPU තියන එන්ක්ලෝසර් එයින් එකක් 600USD විතර වෙනවා

    එහෙම බලද්දි ඕක පට්ටම පාඩු වැඩක්(ලැප් එකේ සපෝට් එක තිබුනත්) එයිට වඩා ලාබයි ඔය ලැප විකුනලා අර සල්ලිත් දාල හොද GPU එකක් තියන ලැපක් ගන්න එක මොකද eGPU එක තිබුනා කියල අරගෙන යන්න බැහැනේ ඒක ඩෙස්ක්ටොප් එකක සිස්ටම යුනිට් එකට වඩා පොඩ්ඩයි පොඩි
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    යුනිටි එකේ බලපං මචං

    owage compatibility issues ehema enawa kiyanawa neda? hama laptop model ekakatama owa support karanne na neda? mokakda ube lap eka?

    Asus X550L ban.

    Matat eka sure na hariyata wada kiyala. Onna thunderbolt port ekak thiyanwan hari.

    Thanks මචං.

    ඕකට eGPU සෙට් කරන්න පුළුවන් කියල කව්ද උඹට කිව්වේ :rofl:

    කවුරුත් කීවේ නෑ බං. YouTube දැක්කා Asus ඒවාට set කරලා තියනවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    eGPU වල පර්ෆෝමන්ස් ගන්න Thunderbolt 3 (අඩුම තරමෙ 2 වත්) තියන්න ඕන
    ඕකෙ ඔය එකක්වත් නැති නිසා ඕකට eGPU ගහන්න බැහැ

    අනික eGPU එන්ක්ලෝසර් එකක් 300USD විතර වෙනවා අඩුම එකක් එතකොට ඒකට අඩුම තරමෙ 400USD වත් GPU එකක් ගහන්න එපැයි එතකොට 1.10ක් විතර යනවා ඒ දෙකට
    සමහර ඒව තියනව එම්බෙඩඩ් GPU තියන එන්ක්ලෝසර් එයින් එකක් 600USD විතර වෙනවා

    එහෙම බලද්දි ඕක පට්ටම පාඩු වැඩක්(ලැප් එකේ සපෝට් එක තිබුනත්) එයිට වඩා ලාබයි ඔය ලැප විකුනලා අර සල්ලිත් දාල හොද GPU එකක් තියන ලැපක් ගන්න එක මොකද eGPU එක තිබුනා කියල අරගෙන යන්න බැහැනේ ඒක ඩෙස්ක්ටොප් එකක සිස්ටම යුනිට් එකට වඩා පොඩ්ඩයි පොඩි

    1 - 2GB වගේ VGA එකක් කීයක් වෙයිද බං?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113
    කවුරුත් කීවේ නෑ බං. YouTube දැක්කා Asus ඒවාට set කරලා තියනවා.

    Asus ලැප්ටොප් ඔක්කොම එකද බං? :lol: පුළුවන් ඒවා ඇති එත් උඹේ එකට eGPU සෙට් කරන්න බෑ :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    1 - 2GB වගේ VGA එකක් කීයක් වෙයිද බං?

    GB ගානෙන් VGA එකේ පර්ෆෝමන්ස් මනින්න බැහැ බන්
    GTX 710 2GB ඒව තියනවා 7000කට වගේ ගන්න පුලුවන් ඒත් මේකෙන් ග්‍රැෆික් ඉන්ටෙන්සිවු මොනවත් කරන්න බැහැ
    ඔන්බෝඩ් ග්‍රැෆික් වගේම තමයි, මේවා හදල තියෙන්නෙ මොනිටර් දෙක තුනක් කම්පියුටරේට ගහන්න ඕන උනාම ලාබෙට වැඩේ කරගන්න

    GTX 1050 වගේ ඒවා 2GB තියනවා ඒවා පර්ෆෝමනස් තියන කාඩ් ඒවගේ එකක් 25000ක් විතර වෙනවා

    ඔය අතරමැද කාඩ්නුත් තියනවා, eGPU ගහනවා නම් ඔහොම පොඩි කාඩ් ගහලා හරියන්නෙ නැහැ ටිකක් පවර්ෆුල් කාඩ් එකක් තමයි ගහන්න ඕන මොකද eGPU ගැහුවම GPU එකේ ෆුල් පවර් එකම එන්නෙ නැහැ පොඩ්ඩක් විතර පර්ෆෝමන්ස් අඩුවෙනවා ඒක නිසා