මට නම් උන්ගෙ පේන්නම බැරි අර ගොං රැප් සීන් එක තමයි, තව අර ගොං පණ්ඩිත කතා තියෙන පොටෝ දාන එකයි, ඒ ඇරෙන්න 2000 වල කොල්ලෝ නම් පට්ට සෙක්සියි ලස්සනයි
Gay Detected!
මට නම් උන්ගෙ පේන්නම බැරි අර ගොං රැප් සීන් එක තමයි, තව අර ගොං පණ්ඩිත කතා තියෙන පොටෝ දාන එකයි, ඒ ඇරෙන්න 2000 වල කොල්ලෝ නම් පට්ට සෙක්සියි ලස්සනයි
nalin0001:22606647 said:මට නම් උන්ගෙ පේන්නම බැරි අර ගොං රැප් සීන් එක තමයි, තව අර ගොං පණ්ඩිත කතා තියෙන පොටෝ දාන එකයි, ඒ ඇරෙන්න 2000 වල කොල්ලෝ නම් පට්ට සෙක්සියි ලස්සනයි
Gay Detected!
There is nothing to detect man I have been always gay

2000 සහ 2000න් පස්සේ ඉපදුන උන් වෙනස්ද බන් අනිත් අයට වඩා??හැමෝම ඔය කතාව කියනවා!

ow ow hari wenas .. gon haththa.. un danne technology side eka vitharai ..
Generation gap ekane ban.....unge wereddak kiyala witarakma kiyannat behe.....
එහෙම උන් හැමෝගෙම ලොකු වෙනසක් නෑ බං. ඒ එහෙම පේන්නෙ 80 ගනං වල 90 ගනං වල හිටපු පොඩි උන් දිහා උඹ බැලුවෙත් පොඩි එකෙක්ගෙ දෘශ්ඨි කෝනෙන් නිසාදැන් උඹ ලොකු ලමයෙක් දැන් උඹ වැඩිහිටියෙක් විදිහට පොඩි උන් දිහා බලන්නෙ ඒකයි
අම්මගෙන් තාත්තගෙන් ඇහුව නං කියයි උඹල ඉපදුන අවුරුදු වල පරම්පරාවත් ඒගොල්ලන්ට වඩා ගොඩක් වෙනස් කියල
![]()
![]()



මාත් 2000හේ...අද එකෙත් මට චාටර් විදිහට බැන්නා ඔය සීන් එක කියාලා.. ඒකයි ඇහුවේ!
ත්ාක්ෂණික දෙවල් අල්ලගන්න හෙතුව උන් ඉපදෙන්නෙ තාකෂ්ණික පරිසරයකX Y Z generation gap
නරක: මට හිතෙන විදියට නං ඒ අය ටිකක් පණ්ඩිතයි අපේ කාලෙ අපි හිටියට වඩා සියල්ල දත්ල වගේ.
හොඳ: තාක්ෂණික දේවල් හරි ඉක්මණට අල්ල ගන්නව අපේ ජෙනරේෂන් එකට කලින් ඒ වගේම උනන්දුයි.


නව පරපුරේ එකම ටොපික්ස් ටික,
කෙල්ලො / පෝන් / සෙක්ස් / අරක්කු
