2000 සහ 2000න් පස්සේ ඉපදුන උන්!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මට නම් උන්ගෙ පේන්නම බැරි අර ගොං රැප් සීන් එක තමයි, තව අර ගොං පණ්ඩිත කතා තියෙන පොටෝ දාන එකයි, ඒ ඇරෙන්න 2000 වල කොල්ලෝ නම් පට්ට සෙක්සියි ලස්සනයි

    Gay Detected!
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    nalin0001:22606647 said:
    මට නම් උන්ගෙ පේන්නම බැරි අර ගොං රැප් සීන් එක තමයි, තව අර ගොං පණ්ඩිත කතා තියෙන පොටෝ දාන එකයි, ඒ ඇරෙන්න 2000 වල කොල්ලෝ නම් පට්ට සෙක්සියි ලස්සනයි

    Gay Detected!

    There is nothing to detect man I have been always gay
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2000 සහ 2000න් පස්සේ ඉපදුන උන් වෙනස්ද බන් අනිත් අයට වඩා??:nerd:හැමෝම ඔය කතාව කියනවා!:dull:


    අඩෝ මුකුත් තරහකට නෙවේ කියන්නෙ..
    උන් නම් ගන්න දෙයක් නැහැ බන්..
    කෙල්ලො කොල්ලො දෙගොල්ලොම එකයි
    හෙනම ලොකු සීන් වලින් හිතන් ඉන්නෙ..
    ගොඩක් උන් ඔහොමයි..

    :dull:

     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    උන් දක්ශ‍යි එත් බහුතරය අමානුශිකයි. සහකම්පණය අන්තිමයි. අන්නෙකයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    ow ow hari wenas .. gon haththa.. un danne technology side eka vitharai ..

    මොන ටෙක්නොලොජිද බන් .
    වැරැද්ද ඉපදුනු උන්ගෙ නෙමෙ උන් ඉපදිලා තෙරෙන වයසකට එද්දි රට ලොකෙ හැදිලා තිබ්බ වාතාවරණය. උන් නවයොවුන් විය එහෙම නැතිනම් ජීවිතෙ සුන්දරම කාලෙ ෆෙස්බුජ් යු ටියුබ් , අහසෙ දෙයියො නැහැ, මල් සිංදු කල්චර් එකෙ නෙ හැදුණෙ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    Generation gap ekane ban.....unge wereddak kiyala witarakma kiyannat behe.....

    ඔව් ඔක තීරණය වෙන්නෙ ඒ වයස් වල අහන දකිනද්ෙ අනුව මිසක් අහන්න කැමති දකින්න කැමති දෙ නෙමෙ.
    අපි ඉරාජ් ගෙ සිංදු ඇහැව්වෙ අහන්න කැමති නිසා නෙමෙ ඇහුණ නිසා.අපි හිතුවා අහ් මෙක තමා ට්‍රෙන්ඩි පොරක් වෙන්න ඔනි නම් අහන්න ඔනි දෙවල් කියලා.
    අපි ඇහැව්වෙ අමරදෙවගෙ සිංදු විතරම නම් අපි අමරදෙවගෙ සිංදුම අහාවි ට්‍රෙන්ඩි පොරක් වෙන්න .
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    එහෙම උන් හැමෝගෙම ලොකු වෙනසක් නෑ බං. ඒ එහෙම පේන්නෙ 80 ගනං වල 90 ගනං වල හිටපු පොඩි උන් දිහා උඹ බැලුවෙත් පොඩි එකෙක්ගෙ දෘශ්ඨි කෝනෙන් නිසා :yes: දැන් උඹ ලොකු ලමයෙක් දැන් උඹ වැඩිහිටියෙක් විදිහට පොඩි උන් දිහා බලන්නෙ ඒකයි :)

    අම්මගෙන් තාත්තගෙන් ඇහුව නං කියයි උඹල ඉපදුන අවුරුදු වල පරම්පරාවත් ඒගොල්ලන්ට වඩා ගොඩක් වෙනස් කියල :yes:


    quote-i-see-no-hope-for-the-future-of-our-people-if-they-are-dependent-on-the-frivolous-youth-hesiod-66-97-05.jpg


    3xc750p0uslz.jpg

    Ow eka thma mathath hithenne :nerd::nerd::nerd:
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    මාත් 2000හේ...:dull:අද එකෙත් මට චාටර් විදිහට බැන්නා ඔය සීන් එක කියාලා.. ඒකයි ඇහුවේ!
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    X Y Z generation gap
    නරක: මට හිතෙන විදියට නං ඒ අය ටිකක් පණ්ඩිතයි අපේ කාලෙ අපි හිටියට වඩා සියල්ල දත්ල වගේ:lol:.
    හොඳ: තාක්ෂණික දේවල් හරි ඉක්මණට අල්ල ගන්නව අපේ ජෙනරේෂන් එකට කලින් ඒ වගේම උනන්දුයි:yes:.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    නව පරපුරේ එකම ටොපික්ස් ටික,

    කෙල්ලො / පෝන් / සෙක්ස් / අරක්කු
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    X Y Z generation gap
    නරක: මට හිතෙන විදියට නං ඒ අය ටිකක් පණ්ඩිතයි අපේ කාලෙ අපි හිටියට වඩා සියල්ල දත්ල වගේ:lol:.
    හොඳ: තාක්ෂණික දේවල් හරි ඉක්මණට අල්ල ගන්නව අපේ ජෙනරේෂන් එකට කලින් ඒ වගේම උනන්දුයි:yes:.
    ත්ාක්ෂණික දෙවල් අල්ලගන්න හෙතුව උන් ඉපදෙන්නෙ තාකෂ්ණික පරිසරයක

    මගෙ කසින් කෙනෙක්ගෙ පුතෙක් ඉන්නවා ඉස්කොලෙ 4 වසර
    මූ දවසක් මට කියපි "මාමෙ මන් ගෙම් එකක් බෑවා "
    කියලා :rofl:

    මන් ඇහැව්වා මොකෙන්ද බෑවෙ කියලා
    මූ කියපි

    " තාත්තාගෙ ටැබ් එකෙන්"

    මන් 4 වසරෙදි ලෝක සිතියම් පොතෙ රටවල් හොය හොය හිටියා :lol: