Advice eka maru...gedarin elawai ban pissu hedila kiyala.....umba try karala hari giyada.....experience eken neda kiwwe......

Advice eka maru...gedarin elawai ban pissu hedila kiyala.....umba try karala hari giyada.....experience eken neda kiwwe......

Bump


ea baten ithin karanan puluwan deyak nahOkata Rotage Bate set machan


![]()
![]()
බම්ප්




damma bn issara damma dan un ekata baya nahrathinya dapan

අනේ ඔය අවතාරේ මාරු කර ගනිංකෝ..
ඔෆිස් එකේ පිලිපින් කෙල්ලෙක් මගේ මොනිටරේ දිහා කන්න වගේ බලන් හිටියා.. මට ඒක මීටර් උනේ නෑ..
අන්තිමට මගෙන් ඇහුවා What is this animation කියලා.. මට එපා උනා..
bh mage chuti manika 


ඒ ගැජට් එක තියෙන තැනකට යමන් රිලවුන්ට වැඩ කරනවනම් උබට දැනගන්න පුළුවන්.
ෆයර්ක්‍රැකර්ස් හරියන්නේ නැද්ද බන්.
![]()


Air rifle පාවිච්චි කරන්ඩත් එපා 
එකෙක් අල්ලං ගූ බාල්දියක ඔබපන්........ අල්ලගන්න බැරිනං ගූ බාල්දියක් ගහන්....... මතක ඇතිව එකෙක්ට ගහන්........ බුවා කිසිදෙයක් වුනේ නැති ගානට වදුරු ගැන්සිය ලගට යනකොට අම්මෝ මුගේ ගඳ කියලා
වටේ උන් පනකඩන් දුවනවා......... අරූ දුවන උන්ගේ පස්සෙන් දුවනවා ඇයි දුවන්නේ අහන්න......... උන් තව හයියෙන් දුවනවා...... අන්තිමට වදුරෝ ගමෙත් නෑ......

Air rifel ekak aran tibbot hari yayida danne ne machan.....kawuruwat innawada danne nee air rifle use karapu un............
ape malli tibba wahaleta penna ekekta tikak dura yanna arala
unam ethanamai
tiyanna epaI use an air rifle. That works. Un bayai, pennapu gaman duwanawa.
eth bn oka ithin penna penna inna tiyenawada,
wena weda naththam hodai. fattama wadayak denne muneka thmaia ewa thiyena thanak hoyagannath oni ethanata ghin nondi wenna bari nisa ahuwe![]()


2xxx/- neda ban dan sheet ekak.. 5k witara kedunoth maru masekata.. 


mekanam pattaadoo sheet kedeanwa kiyanne nam patta chater seen eka2xxx/- neda ban dan sheet ekak.. 5k witara kedunoth maru masekata..
https://www.youtube.com/watch?v=SDD1Ch2IlI8
https://www.youtube.com/watch?v=RrSBiGnHhio
onna araka hadana widiya![]()
හැමදාම කියන්න බෑ යකෝ........එකෙක් අල්ලං ගූ බාල්දියක ඔබපන්........ අල්ලගන්න බැරිනං ගූ බාල්දියක් ගහන්....... මතක ඇතිව එකෙක්ට ගහන්........ බුවා කිසිදෙයක් වුනේ නැති ගානට වදුරු ගැන්සිය ලගට යනකොට අම්මෝ මුගේ ගඳ කියලා
වටේ උන් පනකඩන් දුවනවා......... අරූ දුවන උන්ගේ පස්සෙන් දුවනවා ඇයි දුවන්නේ අහන්න......... උන් තව හයියෙන් දුවනවා...... අන්තිමට වදුරෝ ගමෙත් නෑ......
Hina wela pana giya yakoooo... +15රිlove help![]()
12-14-2017 12:00 AM gon katha kiyannepa pons
දැන් වදුරෝ හරි ඇඩ්ඩාන්ස්..... කිරියෙත් ලොග්වෙනවා![]()
