Huawei ෆෝන්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    10 - 20 අතර ගන්න හොඳ ෆෝන් මොනවද?

    Huawei එකක් වගේ ගන්නවානම් කොළඹ තියෙන ගාන අඩු හොඳ තැන් මොනවද?

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    10 - 20 අතර ගන්න හොඳ ෆෝන් මොනවද?

    Huawei එකක් වගේ ගන්නවානම් කොළඹ තියෙන ගාන අඩු හොඳ තැන් මොනවද?

    Huawei singerඑකෙන් ගනින් බං. අඩු තැන්වලින් කියල උස්සපු එකක් හරි මස් කරපු එකක් හරි දෙයි. අර එකෙකුත් උස්සපු එකක් අරගෙන නන්නත්තාර වෙලා තියෙන්නෙ.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Huawei singerඑකෙන් ගනින් බං. අඩු තැන්වලින් කියල උස්සපු එකක් හරි මස් කරපු එකක් හරි දෙයි. අර එකෙකුත් උස්සපු එකක් අරගෙන නන්නත්තාර වෙලා තියෙන්නෙ.

    උන්ගේ බං තව 20% විතර වැඩියිනේ. හැබැයි මං බලපු තැන වල තිබුනේ සීල්ඩ් පැක්

    කටද කෙල වෙලා තියෙන්නේ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    උන්ගේ බං තව 20% විතර වැඩියිනේ. හැබැයි මං බලපු තැන වල තිබුනේ සීල්ඩ් පැක්

    කටද කෙල වෙලා තියෙන්නේ

    සීල්ඩ් එව්වා අරන් තමයි එකෙක්ට උසාවි ගානෙත් යන්න උනේ.
    ඩීලර්ගෙන්ම ගනිං
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    සීල්ඩ් එව්වා අරන් තමයි එකෙක්ට උසාවි ගානෙත් යන්න උනේ.
    ඩීලර්ගෙන්ම ගනිං

    මොකක්ද බං සීන් එක. කියපන්කො දැන ගන්න.