10 - 20 අතර ගන්න හොඳ ෆෝන් මොනවද? Huawei එකක් වගේ ගන්නවානම් කොළඹ තියෙන ගාන අඩු හොඳ තැන් මොනවද?
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Dec 14, 2017 #1 10 - 20 අතර ගන්න හොඳ ෆෝන් මොනවද? Huawei එකක් වගේ ගන්නවානම් කොළඹ තියෙන ගාන අඩු හොඳ තැන් මොනවද?
pdshan Well-known member Nov 1, 2016 850 367 63 LK Dec 14, 2017 #2 adrianou said: 10 - 20 අතර ගන්න හොඳ ෆෝන් මොනවද? Huawei එකක් වගේ ගන්නවානම් කොළඹ තියෙන ගාන අඩු හොඳ තැන් මොනවද? Click to expand... Huawei singerඑකෙන් ගනින් බං. අඩු තැන්වලින් කියල උස්සපු එකක් හරි මස් කරපු එකක් හරි දෙයි. අර එකෙකුත් උස්සපු එකක් අරගෙන නන්නත්තාර වෙලා තියෙන්නෙ.
adrianou said: 10 - 20 අතර ගන්න හොඳ ෆෝන් මොනවද? Huawei එකක් වගේ ගන්නවානම් කොළඹ තියෙන ගාන අඩු හොඳ තැන් මොනවද? Click to expand... Huawei singerඑකෙන් ගනින් බං. අඩු තැන්වලින් කියල උස්සපු එකක් හරි මස් කරපු එකක් හරි දෙයි. අර එකෙකුත් උස්සපු එකක් අරගෙන නන්නත්තාර වෙලා තියෙන්නෙ.
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Dec 14, 2017 #3 pdshan said: Huawei singerඑකෙන් ගනින් බං. අඩු තැන්වලින් කියල උස්සපු එකක් හරි මස් කරපු එකක් හරි දෙයි. අර එකෙකුත් උස්සපු එකක් අරගෙන නන්නත්තාර වෙලා තියෙන්නෙ. Click to expand... උන්ගේ බං තව 20% විතර වැඩියිනේ. හැබැයි මං බලපු තැන වල තිබුනේ සීල්ඩ් පැක් කටද කෙල වෙලා තියෙන්නේ
pdshan said: Huawei singerඑකෙන් ගනින් බං. අඩු තැන්වලින් කියල උස්සපු එකක් හරි මස් කරපු එකක් හරි දෙයි. අර එකෙකුත් උස්සපු එකක් අරගෙන නන්නත්තාර වෙලා තියෙන්නෙ. Click to expand... උන්ගේ බං තව 20% විතර වැඩියිනේ. හැබැයි මං බලපු තැන වල තිබුනේ සීල්ඩ් පැක් කටද කෙල වෙලා තියෙන්නේ
Gccamila Well-known member Feb 16, 2013 3,282 624 113 DownTown Dec 14, 2017 #6 adrianou said: උන්ගේ බං තව 20% විතර වැඩියිනේ. හැබැයි මං බලපු තැන වල තිබුනේ සීල්ඩ් පැක් කටද කෙල වෙලා තියෙන්නේ Click to expand... සීල්ඩ් එව්වා අරන් තමයි එකෙක්ට උසාවි ගානෙත් යන්න උනේ. ඩීලර්ගෙන්ම ගනිං
adrianou said: උන්ගේ බං තව 20% විතර වැඩියිනේ. හැබැයි මං බලපු තැන වල තිබුනේ සීල්ඩ් පැක් කටද කෙල වෙලා තියෙන්නේ Click to expand... සීල්ඩ් එව්වා අරන් තමයි එකෙක්ට උසාවි ගානෙත් යන්න උනේ. ඩීලර්ගෙන්ම ගනිං
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Dec 16, 2017 #7 Gccamila said: සීල්ඩ් එව්වා අරන් තමයි එකෙක්ට උසාවි ගානෙත් යන්න උනේ. ඩීලර්ගෙන්ම ගනිං Click to expand... මොකක්ද බං සීන් එක. කියපන්කො දැන ගන්න.
Gccamila said: සීල්ඩ් එව්වා අරන් තමයි එකෙක්ට උසාවි ගානෙත් යන්න උනේ. ඩීලර්ගෙන්ම ගනිං Click to expand... මොකක්ද බං සීන් එක. කියපන්කො දැන ගන්න.