ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    :lol::lol::lol:
    That's why BCH is there. People like you will get to see this and move to BCH very soon. :cool:
    සිරාවටම දැන් හෙට හිමීට ක්‍රෙඩිට් කාඩ් එකෙන් NAGA ගන්නව. මම ඒ ක්‍රිප්ටො එක ගන්න මූලික හේතුවත් credit card එකෙන් payment කරන්න පුලුවන් එකයි..
    3% කැපෙන්නෙ. ඒ කියන්නෙ $3ක් වගේ යයි වැඩිම උනොත් exchange අනම් මනන් ඒවට