මචන්ල උදව්වක්...
මට දන්න අය කියන්නකො
ලංකාවෙ හෙලිකොප්ටර් ට්‍රවෙල් කම්පැනි මොනවද තියෙන්නෙ..?
ඔය කම්පැනි වල මාකෙට් ශෙයාර් කොහොමද තියෙන්නෙ ? Sources of market shares?
මොනවද රූට්ස් ?
එයා ටැක්සි සර්විස් තියෙනවද?
ට්‍රවෙල් ගනන් හිලව් මොනවද
මේ ඉන්ඩස්ට්‍රි එක ගැන කරපු assignment තියෙනවද..රිසර්ච් තියෙනවනම් දාන්න
ස්තුතියි