Omi3D - new Omi game for PC !

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෑ :shocked:

    ඉස්සර වැඩිය අඳුරන්නේ නැති කාලෙත් උපුල් මාමල නවක අපිට අත හිත දීල නෙ :love:

    eekane eekane..
    mama usercp eke subscribe wela thibba omi dakkama baluwe.. matak una eke graphics lassanai kiyala...
    supiri :yes:
     
    • Like
    Reactions: LazyLizard

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ මේකෙ කපෝති ගහන්න බෑනෙ :oo: කැටකොල ටික කොහෙද තියෙන්නෙ ? :eek:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    සුපිරියටම තියනවා මචන්. කොළ බෙදද්දී කොළ එක එක නැතුව 4 ගානේ බෙදෙන්න ඕනේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ela ela.. adupaadu okkoma kiyala complete omi game ekak mu lawa hadawagamu...
    304, 504 ehemath hadawagamu

    304 504 කිව්වෙ සෙල්ලංද ? :eek: මම දන්නෙ බූරුවයි ඕමියි ජූස් පටවන්නයි විතරයි :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි ඕමි ගහද්දි බෙදන්නෙ මෙහෙම නෙමේ කාඩ් හතර හතර :oo:

    සුපිරියටම තියනවා මචන්. කොළ බෙදද්දී කොළ එක එක නැතුව 4 ගානේ බෙදෙන්න ඕනේ

    හතරම එකපාර දෙන්නේ නෑ නේද කවලන් කරලා එක එක නෙවේද බෙදන්නේ :oo: එක එක කට්ටිය වෙනස් විදිහටද දන්නේ නෑ බෙදන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හතරම එකපාර දෙන්නේ නෑ නේද කවලන් කරලා එක එක නෙවේද බෙදන්නේ :oo: එක එක කට්ටිය වෙනස් විදිහටද දන්නේ නෑ බෙදන්නේ

    කලවං කල්ල හතර හතර අපි නං බෙදන්නෙ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හතරම එකපාර දෙන්නේ නෑ නේද කවලන් කරලා එක එක නෙවේද බෙදන්නේ :oo: එක එක කට්ටිය වෙනස් විදිහටද දන්නේ නෑ බෙදන්නේ

    කලවං කල්ල හතර හතර අපි නං බෙදන්නෙ :yes:

    eka ekath bedanawa 4-4 th bedanawa.
    ikmanata atha bedenna 4 gane yawanne...

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    eka ekath bedanawa 4-4 th bedanawa.
    ikmanata atha bedenna 4 gane yawanne...

    pc nathuwa selalm karaddinam ehema beduwahama card kadena precentage eka wadine ban ekai

    4 gane ekata beduwahama eka laga hodata bedenawa man hithanne eka hari
    nathinam mole kachal wenawane ban

    samaharawita sama wena chance wadi thani thaniyama beduwahama
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pc nathuwa selalm karaddinam ehema beduwahama card kadena precentage eka wadine ban ekai

    4 gane ekata beduwahama eka laga hodata bedenawa man hithanne eka hari
    nathinam mole kachal wenawane ban

    samaharawita sama wena chance wadi thani thaniyama beduwahama

    ow. e unata 4 gane bedanna giyama wena deyak tye.. ananna beri un kochchara anuwath kalin dinapu kola ath tika ehemma enawa.

    udama kola tika witharai anila tyenne... passe bedena athe kola 4m thani wansen