Sinhala Unicode-English දෙකම type කරන්න හදපු අලුත්ම website එක.

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Thanks for the attempt to help.

    11.gif
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මේක unicode standard එකේ තියෙන ප්‍රශ්නයක්. මම මේක හැදුවම මේ thread එකේම දාන්නම්. :)

    ප්‍රශ්නය විසඳුනා. Windows updates install කරාම වැඩේ හරි ගියා!
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Thanks machan :) ඔව් මම හදපු website එකක් තමා... UCSC Realtime Unicoder Converter එකේ standard එකට. :)
    :love::love::love::love:
    එහෙනම් නියමයි මචං.තව තව අලුත් නිර්මාණ කරන්න ශක්තිය, ධයිර්ය(මේක කෙටුව කෙටුව වදින්නේ නෑ බන් හරි වචනේ.- gogal ආදාන ) ලැබේවා.
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    :love::love::love::love:
    එහෙනම් නියමයි මචං.තව තව අලුත් නිර්මාණ කරන්න ශක්තිය, ධයිර්ය(මේක කෙටුව කෙටුව වදින්නේ නෑ බන් හරි වචනේ.- gogal ආදාන ) ලැබේවා.

    DhIryaya : ධෛර්යය ;)

    Help එකේ විස්තර තියෙනවා..

    Anyways. Thanks a lot macho :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මේ testing කලා... ආහ් වැඩ වැඩ.. බුක්මාක් කරගන්නම්..
    ස්තූතියි.. REP+++