මේක unicode standard එකේ තියෙන ප්රශ්නයක්. මම මේක හැදුවම මේ thread එකේම දාන්නම්.![]()
ප්රශ්නය විසඳුනා. Windows updates install කරාම වැඩේ හරි ගියා!
Testing පාරක් දාලා බලමු
එල වැඩක්
ela ela

Thanks machanඔව් මම හදපු website එකක් තමා... UCSC Realtime Unicoder Converter එකේ standard එකට.
![]()




එහෙනම් නියමයි මචං.තව තව අලුත් නිර්මාණ කරන්න ශක්තිය, ධයිර්ය(මේක කෙටුව කෙටුව වදින්නේ නෑ බන් හරි වචනේ.- gogal ආදාන ) ලැබේවා.

