විහිලු කරව්ද මිනිහො කුකුලෙක් රුපියල් 4000ට විතර යන්නෙ 280 දිලා පුකෙන් තම්යි යන්ඩ වෙන්නෙ උබට.මන් ගාව ඉන්නවා ඔන උන් කියපල්ලා 4000 ගානෙ කුකුලෙක් දෙන්න්ම් ෆුල් බර සිංහල කුකුල්ලු 100% ඔර්ගැනික්. ගෙදර කැමට හැදුවෙ සෙට් එක වැඩි උනා.බිත්තර ඇත




විහිලු කරව්ද මිනිහො කුකුලෙක් රුපියල් 4000ට විතර යන්නෙ 280 දිලා පුකෙන් තම්යි යන්ඩ වෙන්නෙ උබට.මන් ගාව ඉන්නවා ඔන උන් කියපල්ලා 4000 ගානෙ කුකුලෙක් දෙන්න්ම් ෆුල් බර සිංහල කුකුල්ලු 100% ඔර්ගැනික්. ගෙදර කැමට හැදුවෙ සෙට් එක වැඩි උනා.බිත්තර ඇත




progesterone neda gahanne
අඩේ! තැන්ක්ස් මචන්.


Free-range නිසා, සතුන්ට හොඳට ඇවිදින් පුලුවන් තරම් ඉඩකඩ තිබෙන තැනක තමයි වැඩේ කරන්නේ. ජලය තියෙනවා. Electricity ගන්න පුළුවන්.
1. පැටව්ට වියදම කොහොම වෙයිද?
2. පැටව් ගන්නේ කොහෙන්ද?
3. Labour හඳහා මිනිසුන් කීයක් අවශ්‍ය වේවිද?
4. කූඩු සැදීමට ලාභම විදිහ සහ වියදම කොහොම වේවිද?
5. Poultry equipment ගැනීමට හොඳ කොහෙන්ද?
6. මෙම සඳහා කොපමණද ඉඩමක් අවශ්‍ය වේවිද?
තව මොනවද ඇතිවිය හැකි ගැටළු?
කියවලා බලලා කියනවනම් බොහෝ තුති.Bump එකක්වත් දාන්න.
කුකුළු සහ කළුකුම්... 12-15-2017 06:15 PM tho nam maha amu ballek ban. ubata owa marenna mohothakata kalin hari parisan denawa.
anunta bana kiya kiya ammala kanna dena pigane kukul mas malu hoyana podi ekek



විහිලු කරව්ද මිනිහො කුකුලෙක් රුපියල් 4000ට විතර යන්නෙ 280 දිලා පුකෙන් තම්යි යන්ඩ වෙන්නෙ උබට.මන් ගාව ඉන්නවා ඔන උන් කියපල්ලා 4000 ගානෙ කුකුලෙක් දෙන්න්ම් ෆුල් බර සිංහල කුකුල්ලු 100% ඔර්ගැනික්. ගෙදර කැමට හැදුවෙ සෙට් එක වැඩි උනා.බිත්තර ඇත

ඔගැනික් තියා දෙයියන්නාන්සේ ගෙනත් දුන්නත් 4000ට නම් ගන්නේ නැ 



ජොනී බට්ට;22628537 said:
හැමනෙන්න යකෝඔගැනික් තියා දෙයියන්නාන්සේ ගෙනත් දුන්නත් 4000ට නම් ගන්නේ නැ
අපේ පැත්තෙත් ඉන්නවා ගම් කුකුලෝ හදන එකෙක්, මසට විකුනනවා උපරිම 1500 - 2000ක් වෙයි පත සයිස් කුකුලෙක්
මම පට්ට අසාවෙන් ඉන්නේ එකෙක් ගෙදර ගෙනත් ෂොට් එක දීල මමම සුද්ද කරල ග්‍රිල් කරන්න, අපේ ගෑනි එක්ක බෑනේ, ගෙදර ගෙනත් කුකුල්ලු මැරුවොත් ඒකි මාව මරනවලු![]()
![]()

electricity kukullunta phone charge karannada?

දැන් ඔය කෑගහන උන් බිත්තර එහෙම දුන්නම එක පාර ගිලින උන්.
පව් පින් බල බල හැමදේම කරන්න බෑ.
හැබැයි හදලා මැරුවොත් වැරදි,
ගෙනත් කෑවට අවුලක් නෑ,
රෙද්දේ ලොජික් තමයි තියෙන්නේ.
Ay ban Hotawal kapawanne???
මම නම් දවස් 48 කෑලි කරන්නෙ, ලොකුවට ටයිප් කරන්න අමාරු නිසා මම උබට කෙටියෙන් කියන්නම්
පළවෙනි දවසේ පැටව් ගන්නවා එකෙක් 12 - 15 ගානේ
පොඩි කෑම ගෝනි ගනින් තොග මිලට, ඒවා දානවා වතුර මාරු කරනවා
දවස් 1 - 14 අතරේ කන්න දෙනවා, වතුර දෙනවා විතරයි
දවස් 3න් 3නට කූඩුවල අලුතෙන් ලී කුඩු දානවා, කලින් ඒවා උඩටමයි දාන්නෙ අස් කරන්නෙ නැහැ මුල් ඒවා
දවස් 14න් පස්සෙ ලොකු කෑම එකට මාරු වෙනවා
පස්සෙ හෝමෝන් එක වතුරට දාලා දෙනවා
සත්තු ටික හොඳට මහත් වෙලා එනවා
ඊට පස්සෙ කොල්ලෙක් එක්කන් ඇවිත් සත්තුන්ගේ හොට කපනව
ඔහොම දවස් 40ක් ගියාම කූඩුවෙ බෙදන කෑලි දාලා සත්තු හිර කරනවා
ඊට පස්සෙ තමා සැර හෝමෝන් එකක් ගහන්නෙ එක එකාට වෙන වෙනම අල්ලලා
ඒක ගැහුවම ඇඟ එනවා බෝලේ වගේ, ඇවිදින්න බැරි නිසා ඇඟ තව ලොකු වෙනවා
පස්සෙ දවස් 48ක් උනාම මරන කෙනා ඇවිත් සත්තු සෙට් එකම මරලා පිහාටු එයාම ගෙනියනවා
දවල්ට කූඩුව මිනිහෙක් දාලා සුද්ද කරලා ඒවා ගෝනි වලට පැක් කරනවා, බිම හෝදනවා
හවසට බුලත් කොටුකාරයෝ ඇවිත් අර ගෝනි සල්ලි දීලා අරන් යනවා
ඒ වෙන කොට මස් ගන්න ලොරියේ එකා ඇවිත් ඉවරයි
ඌ මට කිලෝ එකට 280ක් දෙනවා, සේරම වියදම බැලුවම එක කිලෝ එකට මට වියදම් වෙන්නෙ රුපියල් 90ක් විතර
මම නම් මේක ජොබ් එකටමයි කරන්නේ ඒක නිසා නවත්තන්න අදහසක් නැහැ
ඔය ජරාව තෙමුනොත් විතරයි ගඳ, වියලිම තිබ්බම ගෝනියක් 700 - 900ට විකුණන්න පුළුවන්
පෝර විකුණන ආදායම මම නම් කූඩුව සුද්ද කරන්න එන කෙනාට ගන්න කියලා තියෙන්නෙ