Wedding walata danna kalu sapaththu

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Machnala weddings walata danna wage honda black shoes ganna thanak kiyahallako. ganna ganna eka navila pathuru yanawa. tikak adiya usa ekakuth wenna one
     
    • Like
    Reactions: Superuser

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    hoda leather dekak ganin ban.. kaalayak daanna puluwan ne (mamanam thama leather aran na..echchara salli na thaama )
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,569
    3,242
    113
    original leather shoes godak ganan. normally 10 ta wadiyi. 30k withara weddi nam quality ekak ganna puluwan.
    issara nam tikak quality chinese ewa wagayak thibba house of fashions eke.
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    thanku machnla kalayak danna thamai one. moko dan ape un digata harahata marry karanwaa bn :lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,229
    4,593
    113
    man ganne bettans. full leather 4000 ganak wage une. dan 2years + wage use karanawa kisi aulak na. tikak aul wage nam bus eken bahala bettans eka gavin yana gaman kade atule hai karala tiana shoe polisher ekata podak allagena yanawa echarai
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මචං හොද ලෙදර් සපත්තු දෙකක් එකපාර ගනින්.
    ඔය DSI වගේ තැන් වලින් ගන්න එපා, උන් ලෙදර් කියලා දෙන්නේ හම් ඒවාමයි.
    හොද ඉම්පොර්ටට්ඩ් ෂොප් එහෙකින් ගනින්.
    හැබැයි පුතේ හොදම ලෙදර් කළු සපත්තුනම් තරමක් ගාන වැඩියි.

    මම නුගේගොඩ හොද ෂොප් එහෙකින් ගත්තේ, 4500/= ක් උනා
    හැබැයි කිසිම අවුලක් නැහැ, හොදට පට්ට ගහන්න පුළුවන්
    කොච්චර දැම්මත් ඉස්සහරහා නැවෙන තැන ඉරිපාර හිටින්නේ නැහැ

    නිකන් සැරින් සැරේ දෙදහා දෙදහා දීලා ලෝකල් ජරාවල් ගන්නවට වඩා ලාබයි. :yes:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචං හොද ලෙදර් සපත්තු දෙකක් එකපාර ගනින්.
    ඔය DSI වගේ තැන් වලින් ගන්න එපා, උන් ලෙදර් කියලා දෙන්නේ හම් ඒවාමයි.
    හොද ඉම්පොර්ටට්ඩ් ෂොප් එහෙකින් ගනින්.
    හැබැයි පුතේ හොදම ලෙදර් කළු සපත්තුනම් තරමක් ගාන වැඩියි.

    මම නුගේගොඩ හොද ෂොප් එහෙකින් ගත්තේ, 4500/= ක් උනා
    හැබැයි කිසිම අවුලක් නැහැ, හොදට පට්ට ගහන්න පුළුවන්
    කොච්චර දැම්මත් ඉස්සහරහා නැවෙන තැන ඉරිපාර හිටින්නේ නැහැ

    නිකන් සැරින් සැරේ දෙදහා දෙදහා දීලා ලෝකල් ජරාවල් ගන්නවට වඩා ලාබයි. :yes:

    4500/=ට කොහෙද බන් original leather තියෙන්නේ ? :shocked::shocked::shocked: original leather ඒවා 10000ත් පනිනවා නේ ?

    original leather wallet එකක්ම 5000ට වැඩි නේ :eek::confused::confused::confused: