Bettans hondayi eeta wadamama nam weddings walata yaddi DSI eken thama ganne, iskole yanakotath gaththe ethanimma thama![]()

Bettans hondayi eeta wada![]()


mama nam weddings walata yaddi DSI eken thama ganne, iskole yanakotath gaththe ethanimma thama![]()




Bettans hondayi eeta wada![]()
Bettans patta hayiyai puluwan nm hoyala ganna. kalayak use karanna puluwan , use kala nisa kiwwe![]()
DSI thani wanchawa. DI genuine leatherleather sapaththu ganing DSI, DI leather wala wage balapng aduwatha athi
මචං හොද ලෙදර් සපත්තු දෙකක් එකපාර ගනින්.
ඔය DSI වගේ තැන් වලින් ගන්න එපා, උන් ලෙදර් කියලා දෙන්නේ හම් ඒවාමයි.
හොද ඉම්පොර්ටට්ඩ් ෂොප් එහෙකින් ගනින්.
හැබැයි පුතේ හොදම ලෙදර් කළු සපත්තුනම් තරමක් ගාන වැඩියි.
මම නුගේගොඩ හොද ෂොප් එහෙකින් ගත්තේ, 4500/= ක් උනා
හැබැයි කිසිම අවුලක් නැහැ, හොදට පට්ට ගහන්න පුළුවන්
කොච්චර දැම්මත් ඉස්සහරහා නැවෙන තැන ඉරිපාර හිටින්නේ නැහැ
නිකන් සැරින් සැරේ දෙදහා දෙදහා දීලා ලෝකල් ජරාවල් ගන්නවට වඩා ලාබයි.![]()


original leather ඒවා 10000ත් පනිනවා නේ ? 


