bmp
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Dec 16, 2017 #22 kevindareal said: mage wedidng ekatath damme DSI eken gattha dekek ban. Click to expand... DSI eken aran sapaththu daala horagediya wage bandala kiwwewath na
kevindareal said: mage wedidng ekatath damme DSI eken gattha dekek ban. Click to expand... DSI eken aran sapaththu daala horagediya wage bandala kiwwewath na
D DasunDe Well-known member Aug 25, 2013 2,581 676 113 Dec 17, 2017 #23 Modern Shop 1st cross st fort
hi.dushan Well-known member Jun 29, 2009 8,850 10,375 113 Dec 17, 2017 #24 Ceylon Boots Manufactury , Phone: 0112 329 053 Union Place ඔතනින් උඹට ඕන විදියට කියලා ( customize ) හදාගන්න පුළුවන් , original leather Boot දෙකක් customize කරලා හදාගත්තා (2015) 9500/= ක් ගියා. උඹ කිවුවොත් උන් උසට හදලා දෙනවා , මගේ යාලුවෙක්ගෙ Wedding එකට , ඌට අඟල් 3ක් උස වැඩිවෙන විදියට Boot එක හදලා දුන්නා , normal සපත්තු වලට එච්චර උස වැඩිකරන්න බැලු , එකයි Boots හැදෙවුවේ
Ceylon Boots Manufactury , Phone: 0112 329 053 Union Place ඔතනින් උඹට ඕන විදියට කියලා ( customize ) හදාගන්න පුළුවන් , original leather Boot දෙකක් customize කරලා හදාගත්තා (2015) 9500/= ක් ගියා. උඹ කිවුවොත් උන් උසට හදලා දෙනවා , මගේ යාලුවෙක්ගෙ Wedding එකට , ඌට අඟල් 3ක් උස වැඩිවෙන විදියට Boot එක හදලා දුන්නා , normal සපත්තු වලට එච්චර උස වැඩිකරන්න බැලු , එකයි Boots හැදෙවුවේ
S snm1990 Well-known member Jun 4, 2015 11,414 8,558 113 Dec 17, 2017 #25 http://silexfootwear.com/products/ විහිලුවට නෙවෙයි, මෙන්න මේකන් අරන් බලපන්. මුන් අවුරුද්දක සපත්තුවට සපත්තුවක් වොරන්ටි දෙනවා. සාමන්යෙන් රුපියල් 3000ට අඩුවෙන් ගන්න පුළුවන්. මම දැන් අවුරුදු 15ක් තිස්සේ ගන්නේ මෙතනින්, තාමනම් කිසිම අවුලක් වෙලා නෑ.. Last edited: Dec 17, 2017
http://silexfootwear.com/products/ විහිලුවට නෙවෙයි, මෙන්න මේකන් අරන් බලපන්. මුන් අවුරුද්දක සපත්තුවට සපත්තුවක් වොරන්ටි දෙනවා. සාමන්යෙන් රුපියල් 3000ට අඩුවෙන් ගන්න පුළුවන්. මම දැන් අවුරුදු 15ක් තිස්සේ ගන්නේ මෙතනින්, තාමනම් කිසිම අවුලක් වෙලා නෑ..
dilans Well-known member Jul 21, 2007 2,137 1,211 113 home Dec 17, 2017 #27 hi.dushan said: Ceylon Boots Manufactury , Phone: 0112 329 053 Union Place ඔතනින් උඹට ඕන විදියට කියලා ( customize ) හදාගන්න පුළුවන් , original leather Boot දෙකක් customize කරලා හදාගත්තා (2015) 9500/= ක් ගියා. උඹ කිවුවොත් උන් උසට හදලා දෙනවා , මගේ යාලුවෙක්ගෙ Wedding එකට , ඌට අඟල් 3ක් උස වැඩිවෙන විදියට Boot එක හදලා දුන්නා , normal සපත්තු වලට එච්චර උස වැඩිකරන්න බැලු , එකයි Boots හැදෙවුවේ Click to expand... adoo anna e wage dekak nam pattaa.. boots habai bn walalukara udatama enawada? Reactions: hi.dushan
hi.dushan said: Ceylon Boots Manufactury , Phone: 0112 329 053 Union Place ඔතනින් උඹට ඕන විදියට කියලා ( customize ) හදාගන්න පුළුවන් , original leather Boot දෙකක් customize කරලා හදාගත්තා (2015) 9500/= ක් ගියා. උඹ කිවුවොත් උන් උසට හදලා දෙනවා , මගේ යාලුවෙක්ගෙ Wedding එකට , ඌට අඟල් 3ක් උස වැඩිවෙන විදියට Boot එක හදලා දුන්නා , normal සපත්තු වලට එච්චර උස වැඩිකරන්න බැලු , එකයි Boots හැදෙවුවේ Click to expand... adoo anna e wage dekak nam pattaa.. boots habai bn walalukara udatama enawada?