Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හඳ බලන්න නැති අහසේ..
    ගණදුර ඇත රජයලා...
    හිරු බලන්න නැති අහසේ...
    මහ වරුසා පැතිරිලා....
    නිතැතින් නැගෙනා කදුලක්..
    නෙතු හෙමිහිට බොඳ කලා...
    කවි ලියන්න බැරි මගෙ හිත
    අද ගොළු වී තනිවෙලා....

    කලක් දුටුව සුභ අබිමන්...
    පෑල දොරින් පිටවෙලා...
    මිලක් නොදුටු නීල නුවන්..
    මා දුටු කල සැගවිලා.....
    පලක් කුමට තවත් ඉතිං...
    මගෙ හිත එහි යොදවලා..
    අයාලයේ කල සක්මන්
    අවසානෙට පැමිණිලා...

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar510306_3.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇයි මොකෝ :P

    මොනාද බන් විස්තර කොහොමද අනදුව එහෙම පට්ටයිනේ. දැන් වැඩි වෙලාවක් නැහැ බන් එන්න කිරියට.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොනාද බන් විස්තර කොහොමද අනදුව එහෙම පට්ටයිනේ. දැන් වැඩි වෙලාවක් නැහැ බන් එන්න කිරියට.

    ඉන්නවා ඉතින් බං.....ඔව් මමත් දැන් එන්නේ එහෙමත් වෙලාවක.....ඉස්සර හිටපු කුකුල්ලු පේන්නත් නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉන්නවා ඉතින් බං.....ඔව් මමත් දැන් එන්නේ එහෙමත් වෙලාවක.....ඉස්සර හිටපු කුකුල්ලු පේන්නත් නැහැ

    ඔව් බන් එක නම් ඇත්ත. ත්‍රෙඩ් එහෙමත් අඩුයි නේද දැන් වැටෙනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන් එක නම් ඇත්ත. ත්‍රෙඩ් එහෙමත් අඩුයි නේද දැන් වැටෙනවා

    කොටින්ම අපි අඳුරන අසහන ත්‍රෙඩ් දාපු උන් වත් දැන් නෑනේ බං :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කොටින්ම අපි අඳුරන අසහන ත්‍රෙඩ් දාපු උන් වත් දැන් නෑනේ බං :lol:

    අම්සිය නම් ඉන්නව. පතිරනයට එහෙම මක් උනාද මන්ද. මන් හිතං නේ ඒඩ්ස් හදිලම මැරිලද කොහෙද :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්සිය නම් ඉන්නව. පතිරනයට එහෙම මක් උනාද මන්ද. මන් හිතං නේ ඒඩ්ස් හදිලම මැරිලද කොහෙද :(:(

    සාලේ මැද්දෙන් හෙළුවෙන් කෙල්ලෙක් ගියා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ පතිරනයා නේද? සංකයාගේ ත්‍රෙඩ් එක අපි කනවද මන්දා :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සාලේ මැද්දෙන් හෙළුවෙන් කෙල්ලෙක් ගියා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ පතිරනයා නේද? සංකයාගේ ත්‍රෙඩ් එක අපි කනවද මන්දා :P

    ඔව් උතමයි. ශිෂ්නයෙන් එන ශ්‍රාවය යෝනියේ ගැවුනා නමුත් කෙල්ල කන්‍යාවක් මේක ප්‍රශ්නයක් වෙයිද කියල ඇහුවෙත් පතිරණය තමයි:D

    ඩෙෆා අපි ත්‍රෙඩ් එක කනවා

    ඉතින් දකින්නත් අමාරුයිනේහ්

    එකනේ වැඩ එතින්