CNC Programming kiyanne mokakda ? meka kaloth lankawe honda salary ekak ganna puluwanda ?![]()
CNC(Computer numerical control) කියන්නේ plotters,milling,drilling තුනක් තියනවා මචං ! industrial යන්න plc ෆීල්ඩ් එක හොදයි පඩි හොදයි !! ලංකාවේ ගොඩක් CNC ප්‍රෝග්‍රෑම් කරන්නේ ඉන්දියන් උන් ඇවිත් උබ ට, PLC පුලුවන්නම් CNC ගේමක් නැ, නැත්තම් pneumatic නැතුව CNC විතරක් අමාරුයි පුතේ කරන්න .එතකොට CNC වහක් වෙනවා ඉස්සෙල්ලා PLC කරපන්

lankawe koheda ban PLC karanna tiyenne ?![]()
පන්නිපිටියේ තියනවා බන් institute of robotics කියල පොරගේ හොදයි උ කරන්නේ S200 එක තවම ටිකක් update මදී වුනාට shape ඕනේ PLC ලැඩර් එකක් ගහගන්න පුළුවන් 20000ද කොහෙද ගාන !! අනිත් ජර්මන් ටෙක් එකේ තියනවා එකත් හොදයි එක 42000 ක් වගේ වෙයි

මොකක්ද මචො PLC කියන්නෙ ??

programmable logic controllers lankawe koheda ban PLC karanna tiyenne ?![]()

ekata machan maths ehema karala tiyenna oneda ?![]()

මැත ඕනේ බන් (කරලා තියෙන්න ඕනේ නැ ) ඔකේ තියන අරව මේවා කරද්දී මැත තිබ්බොත් ලේසි ,අමාරු මෑත ඕනේ නෑ